වනඅලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අදාළ අමාත්‍යවරු හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පස්වරුවේ පැවැත්විණි. දිනෙන් දින... Read more »
නව වෙළෙඳපොළ අවස්ථා සොයා බැලේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ තේ කර්මාන්තය හා සම්බන්ධ ආයතනවල නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී ඊයේ (17) පැවැත්විණි. මෙරට තේ කර්මාන්තය ආශ්‍රිතව මතු වී... Read more »
කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2025‑02‑19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවබෝධතා... Read more »
මේ වන විට රට තුළ බොහෝ දුරට සූකර උණ රෝගය පාලනය වී ඇතැයිද එම ප්‍රමාණය 95%ක් පමණ යැයිද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය. සත්ත්ව නිෂ්පාදන... Read more »
වී මිලදී ගැනීම හෙට (03) සිට රජය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය... Read more »
යල කන්නයේ අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ කර ඇති අතර ඒ අනුව හෙට (03) සිට රජයේ ගබඩා ගොයම් කපන ස්ථානවල විවෘත කර වී මිලදී ගැනීම ආරම්භ කිරීමට නියමිතය. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින්... Read more »
ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රක් ටොන් 25කට යටත්වන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සපූපකාර සමිතිය. මුදල් අමාත්‍යාංශය පැවසුවේ මෙම... Read more »
ගොවීන්හට, විශේෂයෙන් තරුණයින්හට, නවීන හා තිරසාර වගා පිළිවෙත් වැළඳ ගැනීමට අවශ්‍ය වන මෙවලම්, දැනුම සහ විශ්වාසය ලබා දීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව මඩකලපුව සහ වැලිමඩ යන ප්‍රදේශවල වැඩසටහන් දෙකක් පවත්වමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික... Read more »
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික වල් වී පාලන සතිය 2025 ජුනි මස 23 සිට 27 දක්වා දිවයින පුරා ක්‍රියාත්මකවීමට නියමිතය. ජාතික වැඩසටහන කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ හක්වටුනාව... Read more »
මම බලාපොරොත්තු වුණ ආකාරයට ම මගේ පැළවලට සංචාරකයින්ගේ ඉල්ලුම ඉහළ යාමත් සමඟ විවිධ මල් වර්ග, විසිතුරු පැළ හා පලතුරු පැළ වගාවට මම යොමු වුණා. විශ්‍රාමික නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු වන මගේ සැමියා, බන්දුල... Read more »

