දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ කිරිඅමුණ කොළ කුඩා වැව කුඹුරු ඒකාබද්ධ කිරීමේ කටයුතු ඇරඹේ

දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ කිරි අමුණු කොළ කුඩා වැව ග්‍රාම වාපි ගොවි සංවිධානයේ අක්කර 40කින් යුක්ත කුඹුරු යාය ඒකාබද්ධ කිරීමේ කටයුතු පසු ගිය දා ( 02 ) නිවාස ඉදිකිරීම් හා... Read more »

එල් නීනෝ තත්ත්වය යටතේ නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා කෘෂි රක්ෂණ වන්දි මුදල් ගෙවීම් අද සිට ඇරඹෙයි

එල් නීනෝ තත්ත්වය යටතේ නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම් අද (04) දින සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (04)... Read more »

ගොවීන් සඳහා මූල්‍ය සාක්ෂරතාව ලබාදීමේ වැඩසටහන් අඛණ්ඩව

ගොවීන් ව්‍යවසායකයන් ලෙස සවිබල ගන්වමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් කෘෂිකාර්මික වගා කටයුතු හා සම්බන්ධ ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් වෘත්තිමය වශයෙන් සවිබල ගන්වමින්, ඔවුන් ස්වාධීන ව්‍යවසායකයන් ලෙස ආර්ථිකමය වශයෙන් ස්ථාවර කිරීමේ... Read more »

එල් නිනෝ තත්ත්වය 2027 පෙබරවාරි දක්වා ‘ඉතා ප්‍රබල’ වනු ඇතැයි එක්සත් ජාතීන් අනතුරු අඟවයි

ඉදිරි මාස කිහිපය තුළ එල් නිනෝ තත්ත්වය “ඉතා ශක්තිමත්” වනු ඇති බවත්, පෙබරවාරි මාසය දක්වා මෙම කාලගුණ සංසිද්ධිය පවතිනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ දේශගුණික ඒජන්සිය අද (03) අනතුරු ඇඟවීය. ලෝක කාලගුණ විද්‍යා... Read more »
Ad Widget

නවීන තාක්ෂණය ඔස්සේ ගොවිතැන නංවන කුඹුරු ලියැදි ඒකාබද්ධ කිරීමේ ජාතික වැඩසටහනේ නව අදියර අනුරාධපුර තලාවෙන් ඇරඹේ

නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයෙන් ගොවීන්ගේ අස්වැන්න වැඩිදියුණු කිරීම හා ජල කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගත් කුඹුරු ලියැදි ඒකාබද්ධ කිරීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක්  අනුරාධපුර දිස්ත්‍රික්කයේ පහළ තලාව වැව 420 එස්.ඩී. 01... Read more »

ශ්‍රී ලංකාවේ තැඹිලි ලෝකයට ගෙන යාමට ‘Ceylon King Coconut Village ජාතික වැඩසටහන ඇරඹෙයි

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ඊයේ (2) ‘ලංකා තැඹිලි ගම්මාන / Ceylon King Coconut Village‘ ජාතික වැඩසටහන ආරම්භ කළේය. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ රට තුළ තැඹිලි වගාව පුළුල් කිරීම,... Read more »

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව සිව්වන වරටත් රැස්වේ

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව ජනාධිපති කාර්යාලයේදී... Read more »

කෘෂිකර්මාන්තය නව තාක්ෂණය මුසු කරමින් ඉදිරියට යෑම සඳහා විද්වත් සමාජ කතිකාවක් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව තාක්ෂණය මුසු කරමින් ඉදිරියට යෑම සඳහා විද්වත් සමාජ කතිකාවතකට සමාජය යොමු කිරීම සඳහා මූලික සාකච්ඡාවක් අද (02) පැවැත්විණි. ISAE 2026 වසරේදී සිදුකරන මෙම නිල දියත් කිරීම රජය, විද්‍යා... Read more »

තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානයෙන් ලොවට වැදගත් පාඩමක් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

භූතානයේ පැවති ගෝලීය සමුළුවේදී තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානය පිළිබඳ අග්‍රාමාත්‍යවරිය ලොවට කියයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 2026 සැප්තැම්බර් 01 දින භූතානයේ ඩුන්ග්කාර් ඩ්සොංහිදී “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව... Read more »

අලි-මිනිස් ගැටුම පාලනයට සියලු ආයතන හා පාර්ශ්ව ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව අවධාරණය කෙරේ

අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව හා ආයතන ඒකාබද්ධ කරගනිමින් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. එම කාරක... Read more »