
පොල්, කෝපි හා අඹ වගාවන්හි වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා SDB සහ MDF උපායමාර්ගික හවුල්කාරිත්වයකට
ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින් ජාතික සංවර්ධනයට දායකත්වය ලබාදීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන SDB බැංකුව එහි වටිනාකම් දාම මූල්‍යකරණය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ඕස්ට්‍රේලියානු රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන MDF ආයතනය (Market Development... Read more »

ගම්පහ, කිරිඳිවැල ප්‍රදේශයේ ජීවත්වෙන හේමන්ත දෙණිපිටියගේ මුලින්ම කලේ රැකියාවක්. නමුත් මේ රැකියාව අතරතුර හේමන්තටත් විවිධ ව්‍යාපාරවල නිරතවෙන පුද්ගලයින් හමුවෙනවා. ව්‍යාපාර කරන අයගේ ජීවන විලාසය හේමන්තගේ හිත් ගන්නවා. ඔවුන් වියදම් කරන ආකාරය, තීරණ... Read more »
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින්, එහි (BIOFIN) වැඩසටහන යටතේ, වනජීවී හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සහ LOLC සමඟ එක්ව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ, මානව-වනජීවී ගැටුම් අවම කිරීම... Read more »

ලොව විශාලතම රොටරි ටිලර් නිෂ්පාදකයා වන Shaktiman India සමාගම (Tirth Agro Technology Private Limited) ප්‍රථම වරට මෙරට වෙළඳපොළට උසස් තාක්ෂණයෙන් යුත් කෘෂිකාර්මික යන්ත්‍ර දෙකක් හඳුන්වා දී තිබේ. මෙලෙස හඳුන්වා දී ඇත්තේ Shaktiman... Read more »

DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවී ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාවන්හි මානසිකත්වය සකස්... Read more »

මම බලාපොරොත්තු වුණ ආකාරයට ම මගේ පැළවලට සංචාරකයින්ගේ ඉල්ලුම ඉහළ යාමත් සමඟ විවිධ මල් වර්ග, විසිතුරු පැළ හා පලතුරු පැළ වගාවට මම යොමු වුණා. විශ්‍රාමික නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු වන මගේ සැමියා, බන්දුල... Read more »

Agro Harvest Cultivation පෞද්ගලික සමාගමේ Greensprout Agro Escape ව්‍යාපෘතිය BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය අදහස සහිත ව්‍යාපෘතිය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. Greensprout Agro Escape සංකල්පය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය... Read more »

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ කුළුබඩු වර්ග මිශ්‍රකර ආහාර පිසීම ඈත අතීතයේ සිට ම පැවත එන ක්‍රමවේදයකි. එමගින් යම් ආහාරයක් රසවත් කිරීමට, වර්ණ ගැන්වීමට හෝ කල් තබා ගැනීමට හැකියාව උදාවිය. එනසාල්, කරාබුනැටි, සාදික්කා, ගම්මිරිස්, ඉඟුරු, කහ, අබ,... Read more »

කෘෂිකර්මාන්තය ව්‍යවසායකත්වය / entrepreneurship සඳහා ඉතා වැදග් අවස්ථා කිහිපයක් ලබා දෙයි. ඇසුරුම් කිරීම, අමුද්‍රව්‍ය සැපයීම, කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සහ අනෙකුත් ආශ්‍රිත කර්මාන්ත වැනි කෘෂි ව්‍යාපාර අංශයේ නව අපේක්ෂාවන් රාශියක් ඇත. ක්ෂුද්‍ර මූල්‍යකරණය වැඩිවීම, රජයේ රෙගුලාසි ලිහිල්... Read more »

ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සඳහා විශේෂ මූල්‍ය පහසුකම් සහ මෙහෙයුම් සහාය ලබා දීමට හැටන් නැෂනල් බැංකුව, හේලීස් ඇග්‍රිකල්චර් සමඟ අත්වැල බැඳගෙන ඇත. මෙම හවුල්කාරිත්වය යටතේ ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට වඩාත් හොඳ ලීසිං... Read more »