DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවී ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාවන්හි මානසිකත්වය සකස්... Read more »
මම බලාපොරොත්තු වුණ ආකාරයට ම මගේ පැළවලට සංචාරකයින්ගේ ඉල්ලුම ඉහළ යාමත් සමඟ විවිධ මල් වර්ග, විසිතුරු පැළ හා පලතුරු පැළ වගාවට මම යොමු වුණා. විශ්‍රාමික නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු වන මගේ සැමියා, බන්දුල... Read more »
Agro Harvest Cultivation පෞද්ගලික සමාගමේ Greensprout Agro Escape ව්‍යාපෘතිය BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය අදහස සහිත ව්‍යාපෘතිය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. Greensprout Agro Escape සංකල්පය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය... Read more »
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ කුළුබඩු වර්ග මිශ්‍රකර ආහාර පිසීම ඈත අතීතයේ සිට ම පැවත එන ක්‍රමවේදයකි. එමගින් යම් ආහාරයක් රසවත් කිරීමට, වර්ණ ගැන්වීමට හෝ කල් තබා ගැනීමට හැකියාව උදාවිය. එනසාල්, කරාබුනැටි, සාදික්කා, ගම්මිරිස්, ඉඟුරු, කහ, අබ,... Read more »
කෘෂිකර්මාන්තය ව්‍යවසායකත්වය / entrepreneurship සඳහා ඉතා වැදග් අවස්ථා කිහිපයක් ලබා දෙයි. ඇසුරුම් කිරීම, අමුද්‍රව්‍ය සැපයීම, කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සහ අනෙකුත් ආශ්‍රිත කර්මාන්ත වැනි කෘෂි ව්‍යාපාර අංශයේ නව අපේක්ෂාවන් රාශියක් ඇත. ක්ෂුද්‍ර මූල්‍යකරණය වැඩිවීම, රජයේ රෙගුලාසි ලිහිල්... Read more »
ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සඳහා විශේෂ මූල්‍ය පහසුකම් සහ මෙහෙයුම් සහාය ලබා දීමට හැටන් නැෂනල් බැංකුව, හේලීස් ඇග්‍රිකල්චර් සමඟ අත්වැල බැඳගෙන ඇත. මෙම හවුල්කාරිත්වය යටතේ ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට වඩාත් හොඳ ලීසිං... Read more »
ගතවුණු දශකයක කාලය තුළ අපේ රටේ සැලකිය යුතු ප්‍රමාණයක වගා කටයුතු සඳහා ආරක්ෂිත වගා ගෘහ ඉදිකෙරුවද, නිවැරදි තාක්ෂණික දැනුමක් රහිතව කරන ඉදිකිරීම් නිසාත්, වැරදි වගා නඩත්තුව නිසාත් සුහුරු වගා ක්‍රම තුළින් තවමත්... Read more »
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං විසඳුම්, අගය එකතු කළ සේවා සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ඇතුළු විශේෂ මූල්‍ය පහසුකම් පැකේජයක්... Read more »
ව්‍යවසායකත්වය බොහෝ විට මහා වික්‍රමාන්විතයක්, ආකර්ෂණීය, උද්යෝගිමත්, උතුම් දෙයක් ලෙස පින්තාරු කර ඇත. නමුත් මෙම මාවතේ ගමන් කළ ඕනෑම අයෙකු එය අභියෝගයක්, සටනක් සහ සුව පහසු ගමනක් නොවන බව දනී. එය අවුල්... Read more »
ජාත්‍යන්තර සතුටු දිනය පසුගිය මාර්තු 20 වැනිදාට යෙදී තිබුණේය. ව්‍යවසායකයින්ට රැකියා ස්ථානයේ සතුට සාර්ථකත්වයට සෘජුවම බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව මෙනෙහි කිරීමට සුදුසු අවස්ථාවක් මේ දිනය හරහා ලැබී ඇත. ව්‍යවසායකයින්ගෙන් ‘ඔබ මුලින්ම ව්‍යාපාරයක්... Read more »

