Stevie International හි සම්මාන හයකින් RIOCOCO සමාගම පිදුම් ලබයි

සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් සහ පොල් ලෙලි ආශ්‍රිත නිර්පාංශු වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන RIOCOCO සමාගම 2024 ඔක්තෝබර් 11 දින තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැත්වුණු 21 වැනි Stevie Awards (International... Read more »

කෘෂි කර්මාන්තයෙන් ආර්ථිකයට ඉහළ දායකත්වයක් දිය හැකියි – -Saviru Spices & Naturals (Pvt) Ltd හි විධායක අධ්‍යක්ෂිකා ශ්‍රියා වීරසිංහ

Saviru යනු සියල්ල ලබාදෙන හිරුයි. Amayuu යනු නීරෝගිකම වැඩිකර ආයුෂ වර්ධනය කරන යන අරුතයි.ශ්‍රී ලංකීය ආහාර වෙළෙඳපොළට Saviru සහ විදෙස් වෙළෙඳපොළට Amayuu නමින් නිෂ්පාදන ඉදිරිපත් කරන Saviru Spices & Naturals (Pvt) Ltd... Read more »
Ad Widget

ලෝකෙටම එකයි දෙළුම් බාර්

මෙම අවන්හලට පැමිණෙන කෙනකුට දෙළුම් යුෂ පානය මෙන්ම දෙළුම් පොත්තෙන් හදනා ඖෂධීය තේ පාන, දෙළුම් ජෑම්, දෙළුම් ඉන් හනී, දෙළුම් මල් තේ පාන මෙන්ම දෙළුම්වලින් සාදන රූපලාවණ්‍ය නිෂ්පාදන ද මිල දී ගත... Read more »

‘වැවට ජීවයක්’ තිරසර වැඩසටහන – සම්පත් බැංකුව 25 වැනි වාරි ව්‍යාපෘති ප්‍රතිසංස්කරණය අරඹයි

සම්පත් බැංකුවේ ‘ වැවට ජීවයක්’ තිරසර වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තාක්ෂණික සහයෝගය ඇතිව 25 වැනි වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේය. ඒ අනුව, මංගල වැව, සමනල වැව සහ මාගම්පුර වැව යන... Read more »

තල් රුකෙන් රුපියල් මවන මඩකළපුවේ ශර්මිලා

අද ලංකාවේ ප්ලාස්ටික් නිෂ්පාදනයන් අඩු කරන්න පෙලඹිලා තියෙනවා. ඒ නිසා ස්වාභාවිකව කරන මෙවැනි නිෂ්පාදන සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම නව නිෂ්පාදන ගැන පාරිභෝගිකයන්ටත් උනන්දුවක් තිබෙනවා. තල් යනු විවිධ නිෂ්පාදන සඳහා ගැනෙන... Read more »

පැල්වත්ත කිරි කර්මාන්තායතනය ලෝක ළමා දිනය සමරයි

පැල්වත්ත කිරි කර්මාන්තායතනය විසින් ලෝක ළමා දින සැමරුමට සමගාමීව වනාතමුල්ල (සිරිසර උයන), මට්ටක්කුලිය සහ දෙමටගොඩ (මිහිඳුසෙන් පුර) ප්‍රදේශවල දරුවන් හට අප්‍රමාණ සතුටක් භුක්ති විඳීමේ අවස්ථාව ලබා දෙමින් සුවිශේෂී ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධාන කර... Read more »

බවර් සමාගම කෘෂිකර්මාන්තයේ තිරසර නයිට්‍රජන් භාවිතය වෙනුවෙන් පෙරමුණට

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් වන බවර් සමාගම විසින් සුපර් යූරියා පොහොර පිළිබඳ පසුගියදා සංවිධානය කරන ලද විශේෂ තාක්ෂණික සැසියකදී කෘෂිකර්මාන්තයේදී නයිට්‍රජන් භාවිතය තුළින් සිදුවන පාරිසරික සහ ආර්ථික බලපෑම පිළිබඳ වැදගත්... Read more »

සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන් බලගැන්වීම සඳහා වන කාගිල්ස් “ලක් බොජුන්” වැඩ සටහන තෙවන වරටත් පවත්වයි

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හෙළ බොජුන් වැඩසටහන හා එක්ව ක්‍රියාත්මක කරන සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන් පුහුණු කිරීමේ කාගිල්ස් ලක් බොජුන් පුහුණු වැඩසටහන වාර්ෂිකව තෙවන වරටත් 2024, අගෝස්තු 27 දින කාගිල්ස් ප්‍රධාන කාර්යාල... Read more »

ශ්‍රී ලංකා තිරසර තේ නම රැකගන්න කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය හා පුද්ගලික ආයතන අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ තේවලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තිරසර තේ නාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග... Read more »

යුනිලිවර් සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව තේ තිරසරත්වයට ගිවිසුමක්

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසරත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වූ... Read more »