දුම්බර හරිත සවිය ව්‍යාපෘතිය: ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නකල්ස් කාර්යභාරය සමාලෝචනය කෙරේ

කුඩා පරිමාණයේ වගාබිම්වල තිරසාර ලෙස නිෂ්පාදනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන සංරචකයක් වන දේශගුණික විපර්යාසයන්ට අනුගත තිරසාර ඉඩම් කළමනාකරණය යටතේ 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් රැසක් සඳහා දුම්බර හරිත... Read more »

එල් නිනෝ ආශ්‍රිත බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීමට දැනටමත් සූදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

එල් නිනෝ ආශ්‍රිත බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීමට දැනටමත් සූදානම් වෙමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මෑතකදී රාජ්‍ය ව්‍යවසාය කමිටුවට (COPE) දැනුම් දුන්නේය. ” මාස දෙකක පමණ... Read more »
Ad Widget

ළඟ ළඟම එන එල් නිනෝ අවදානම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට ප්‍රබල එල් නිනෝ සිදුවීමක බලපෑම් අත්විඳිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේය. ඔහු පැවසුවේ මෙම සංසිද්ධිය ප්‍රබල එල් නිනෝ සිදුවීමක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව ඉහළ... Read more »

එල්-නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් රැස්වෙයි

එල්-නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව දෙවැනි වරටත් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පස්වරුවේ රැස්විය. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් රැස්... Read more »

කොමර්ෂල් බැංකුව යාපනය විශ්වවිද්‍යාලය සමඟ දේශගුණික-සුහුරු කෘෂිකර්මාන්තය සඳහා ගොවීන් සහ තරුණයින් සවිබල ගන්වයි

කොමර්ෂල් බැංකුව සහ යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සහ දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට කිලිනොච්චියේ ගොවීන් 100 දෙනෙකුට සුහුරු ගොවිතැන් තාක්ෂණ ක්‍රම පිළිබඳ ප්‍රායෝගික... Read more »

කෘෂිකර්මාන්තයේ කාන්තාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සහ එහි අභියෝග

  ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය ආර්ථිකය බොහෝ දුරට කෘෂිකර්මාන්තය සහ කෘෂිකාර්මික සැපයුම් දාම ක්‍රියාකාරකම් / agriculture supply chain activities මත රඳා පවතී. දේශගුණික විපර්යාසවල බලපෑම් වලට මෙම අංශය... Read more »

දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තය වෙනුවෙන් පළමු රාජ්‍ය-පෞද්ගලික-ජනතා සංසදයට ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයයි

දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයට ඇති බාධක ජය ගැනීම අරමුණු කරගනිමින් පරිසර අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) එක්ව සංවිධානය කරන ලද මෙම සංසදය, සංවාද සහ සහයෝගීතාවට පහසුකම්... Read more »

ගොවි නායකයන් 1966ක් පුහුණු කර 19600 කට අධික ගොවින් සංඛ්‍යාවකට දේශගුණ සුහුරු කෘෂිකර්මය සම්බන්ධව දැනුම

ගොවි නායකයන් 1966ක් පුහුණු කර 19600 කට අධික ගොවින් සංඛ්‍යාවකට දේශගුණ සුහුරු කෘෂිකර්මය සම්බන්ධව දැනුම ලබාදීමට දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ දේශගුණික සුහුරු කෘෂිකර්මන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දේශගුණ... Read more »

දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය රුපියල් මිලියන 13000ක වියදමින් වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු නිම කරයි

තෝරාගත් දේශගුණ විපර්යාශයන්ගේ බලපෑමට  නතුවන කලාපවල කුඩා පරිමාණ ගොවීන්ගේ, කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව අරමුණුනින් ලෝක බැංකු ආධාරමත කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්... Read more »

රුපියල් මිලියන 589 ක වියදමින් ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය හඳුන්වා දෙයි

දේශගුණ විපර්යාසයන් වලට ගොදුරු වන ගොවි ජනතාවගේ එම බලපෑම දරා ගැනීමේ ශක්තිය වැඩිදියුණු කොට ඔවුන්ගේ සුහුරු ගොවිපොලවල වාරි කෘෂිකාර්මික ඵලදායිතාවය ඉහල නැංවීමේ අරමුණින්, ලෝක බැංකු මූල්‍ය ආධාර මත කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ... Read more »