ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2024 ජුනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,031.2ක් වූ අතර, එය 2023 ජුනි මාසයට සාපේක්ෂව 2.58% ක වර්ධනයක්... Read more »
කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා කෘෂි ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වෙමින් තිබෙනවා ප්‍රවාහනයේදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීම සඳහා දුම්රිය සේවය... Read more »
“උරුමය” වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 41,960ක් වැඩිම ඔප්පු ප්‍රමාණයක් ප්‍රදානය කරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 25ක්. උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර... Read more »
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා විසින් Govimina.com වෙබ් අඩවිය ගොවිජන ගත කළ අයුරු. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා (දකුණු පස) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ... Read more »
2023-24 මහ කන්නයේ දී පැවැති අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා රුපියල් බිලියන දෙකක මුදලක් වැය වෙනු ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගණන් බලා ඇති බවත් දැනට වගාහානි වන්දි ලබා... Read more »
රටේ ජනතාවට “අයිතිය” ලබාදීම තම ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම්... Read more »
දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී සහ පරිසර සංරක්ෂණයේ දී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටීමෙන් ඵලක් නැහැ. පරිසරය හා බැඳුනු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් අරමුදල් සපයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු... Read more »
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයෙන් අනිවාර්ය විශ්‍රාම ගන්වන ලද සේවකයින්හට මෙතෙක් ගෙවන ලද වැඩිම වන්දි මුදල ලංකා පොර සංස්ථාවේ හා කොමර්ෂල් පොහොර සංස්ථාවේ සේවකයින්හට ගෙවයි ශ්‍රී ලංකාවේ මෙතෙක් රාජ්‍ය අංශයෙන් අනිවාර්ය විශ්‍රාම ගන්වන... Read more »
සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් රට වෙනස් කළ හැක්කේ ප්‍රතිපත්ති මත මිස පුද්ගලයින් හෝ පක්ෂ මත නොවන බවත් රටේ ආර්ථික ප්‍රගමනයට අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්... Read more »
ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙන ඒමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා – බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය. මැතිවරණයෙන් පසුව බංග්ලාදේශයේ සංචාරයකට එක් වෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ශ්‍රි ලංකාවේ... Read more »

