භූ සම්පත් කැනීම් පිළිබඳ දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව විශේෂ සාකච්ඡාවක – ගොවි ගැටලු රැසක් දැඩි අවධානයට

භූ සම්පත් කැනීම් පිළිබඳ දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව සහ ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිත කරන ඛනිජ කැනීම් ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ ක්‍රියා පටිපාටිය ගැන විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (14) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග... Read more »

ඉඩම් පරිපාලනය ඩිජිටල්කරණය කර නවීකරණය කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලන පද්ධතිය වඩාත් විනිවිදභාවයෙන්, කාර්යක්ෂමව සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නවීකරණය කිරීමේ අවශ්‍යතාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ... Read more »
Ad Widget

දේශීය අල සහ ලොකු ලූණු ගොවියාගේ විශ්වාස ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර වෙළෙඳ ඇමති හෙළිකරයි

ආනයනික ලොකු ලූණු සහ අර්තාපල් වෙනුවෙන් පනවා ඇති බද්ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඒ හරහා දේශීය ගොවියා තුළ විශ්වාස වර්ධනය කරමින් දේශීය අල සහ ලොකු ලූණු නිෂ්පාදනය ඉහළ දැමීමට අපේක්ෂා කරන බවත්... Read more »

‘කොපියා / KOPIA’ ව්‍යාපෘතියට වසර 15යි: ජයග්‍රහණ සහ ඉදිරි වැඩපිළිවෙළ ගැන විශේෂ සම්මන්ත්‍රණයක්

දකුණු කොරියානු ජනරජයේ ග්‍රාමීය සංවර්ධන පරිපාලන අධිකාරිය (RDA) සහ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරනු ලබන කොරියානු ජාත්‍යන්තර කෘෂිකාර්මික ව්‍යාපෘතියට (KOPIA – Korea Program on International Agriculture වසර 15ක් පිරීම නිමිත්තෙන්... Read more »

සත්ව (සංශෝධන) පනත පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි – විවාදයේ දී ඇමති ලාල් කාන්තගෙන් කරුණු පැහැදිලි කිරිමක්

සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත අද (06)  පාර්ලිමේන්තුවේදී සම්මත විය.  සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා  විසින් 2026.07. 21 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට... Read more »

නවීකරණයෙන් තොරව අපට කෘෂිකාර්මික සංවර්ධනයක් ලබා ගන්න බැහැ – කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත

ශ්‍රී ලංකාවේ නවීකරණය නොවුණ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස කෘෂිකර්මාන්තය සැලකිය හැකි බවත් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේය. අමාත්‍යවරයා මේ බව... Read more »

විෂ රසායනික ද්‍රව්‍ය සොයා ඉදවීමේ ක්‍රමවේද නියාමනයට නව නීති

විෂ රසා­ය­නික යොදා පල­තුරු ඉද­වීමේ ක්‍රම­වේද නියා­ම­නය කිරී­මට අවශ්‍ය නීති රීති සම්පා­ද­නය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා පව­සයි. විෂ රසා­ය­නික යොදා පල­තුරු ඉද­වීම වැළැ­ක්වීම... Read more »

යල කන්නයේ ගොවි සුබසාධනයට රුපියල් මිලියන 46,006ක ප්‍රතිපාදන වෙන් කරයි

ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම සඳහා පොහොර සහනාධාර, වාරි ජල පහසුකම් සහ වගා හානි සඳහා වන්දි ඇතුළු සහන රැසක් ලබාදී ඇති බවත්, යල කන්නයේ පමණක් ගොවි ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජය රුපියල් මිලියන... Read more »

වී මිලදී ගැනීමේ අක්‍රමිකතා වැළැක්වීමට නව ක්‍රමවේද හඳුන්වා දෙයි

වී මිල දී ගැනීමේදී සිදු වන අක්‍රමිකතා වැළැක්වීමට නව ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය වී මිල දී ගැනීමේදී සිදු වන... Read more »

වත්මන් ආණ්ඩුව යටතේ ගොවි ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබා දෙනවා – ජනපති අනුර

වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදලක් වෙන් කළේ මේ ආණ්ඩුවයි දශක ගණනාවක් සාකච්ඡාවට ලක් වූ මල්වතු ඔය ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කරනවා උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර මහකනදරාව... Read more »