මහ කන්නයේ පොහොර සහනාධාරය සඳුදා සිට

ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීම  ලබන සදුදා (14) අම්පාරෙන් ආරම්භ කෙරෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. පළමු අදියරේ දී රුපියල් පහළොස්දහසක් සහ දෙවන අදියරේ දී රුපියල් දසදහසක් මේ යටතේ ලබාදීමට නියමිතයි.

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *