සත්ව නිෂ්පාදන ව්‍යාපෘති පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට

සත්ව පාලන ව්‍යාපෘති සැලසුම් කිරීම, ප්‍රතිලාභින් තෝරාගැනීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා ඇගැයීම රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශය හා උපදෙස් මත සිදුකළ යූතු බව බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිපියක් මගින් නිලධාරින්  දැනුවත් කොට තිබේ.  සත්ව පාලන කටයුතු පශු වෛද්‍ය නිලධාරින්ගේ නිරන්තර අධීක්ෂණයට ලක්කිරීම තුලින් එම ව්‍යාපෘති අසාර්ථක වීම වලක්වා ගැනීමටත්, සත්ව නිෂ්පාදනවල ගුණාත්මක තත්වය පවත්වා ගැනීමටත්, සතුන්ගෙන් මිනිසුන්ට රෝග බෝවීම පාලනය කීරිමටත්, නිෂ්පාදකයින්ගේ ආදායම් තත්වය ඉහළ නංවා ගැනීමටත්  අපේක්ෂා කෙරේ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *