කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.පී.වික්‍රමසිංහ මහතා පත් කෙරේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ඩී.පී.වික්‍රමසිංහ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් පත් කරන ලදී.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *