
නව අපනයනකරුවන් 1,000කට අධික සංඛ්‍යාවක් රටේ අපනයන අංශයට එක්වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා හෙළි කළේය.
ව්‍යවසායකයින් අපනයනකරුවන් බවට පරිවර්තනය කිරීම සඳහා පුහුණු වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විජේසිංහ මහතා පැවසීය.
මෙම ක්‍රියාවලියේදී කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් කෙරෙහි මූලික අවධානය යොමු කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

