ගැමුණුපුර ජනපද ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් වෙත ඉඩම් බලපත්‍ර 46ක් ප්‍රදානය කරයි

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශය යටතේ ඇති ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් මහියංගණය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කරන ලද ගැමුණුපුර ජනපද ව්යාපාරයේ ප්රතිලාභීන් වෙත ඉඩම් බලපත්ර 46ක් ප්රදානය කිරීම පසුගියදා සිදුවිය.
මෙම ඉඩම් බලපත්ර ප්රදානය මගින් ප්රතිලාභීන්ට නීත්යානුකූලව ඉඩම් බුක්තිවිඳීමේ අයිතිය තහවුරු කර දීමත්, ඔවුන්ගේ සමාජ හා ආර්ථික සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරකි
Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *