පොළොන්නරුව ගොවි හමුව සාර්ථකව අවසන්

 

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ පොළොන්නරුව ගොවි හමුව පසුගිය දා  (ජූලි 30) කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව පුලතිසි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ප්‍රාදේශීය දේශපාලන නායකත්වය, අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන්, ගොවි සංවිධාන නායකයින් සහ නියෝජිතයින් මෙම වැඩසටහනට සහභාගී වූහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *