වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් වියළි පොළොවකට මනුෂ්‍යත්වයේ දිය දෝතක්

වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්, ගම්පොළ දොළොස්බාගේ තරුණ කැල සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලී ජනතාවගේ දායකත්වයෙන්, නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 480කට ආසන්න පිරිසකට පානීය ජලය ලබාදීමේ මානුෂීය මෙහෙයුමක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *