”වාරි මහිම – අපේ උරුමය” වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිළුන්දාව පෝෂිත ඇළෙහි සංවර්ධන කටයුතු ආරම්භ කරයි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස, එල්ලංගා පද්ධතියට ජලය සපයන ආනවිළුන්දාව පෝෂිත ඇළෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය ජූලි 28 වැනිදා ආරම්භ කරන ලදි.

මෙම ව්‍යාපෘතිය මඟින් එල්ලංගා පද්ධතියේ වැව්වලට ජල සැපයුම ශක්තිමත් කිරීම, වාරි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ හදිසි ගංවතුර අවදානම අවම කිරීම අපේක්ෂා කෙරේ.

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *