කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක සේවිකාවන් 383 දෙනෙකුට ප්‍රසාද දීමනා

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක සේවිකාවන් 383 දෙනෙකු සඳහා ප්‍රසාද දීමනා ලබාදීම ඊයේ (04) විෂයභාර අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

බෝග වගා රක්ෂණ, අතිරේක භෝග රක්ෂණය, පශු රක්ෂණය, තෙවන පාර්ශ්ව රක්ෂණය ඇතුළු අනෙකුත් රක්ෂණ යෝජනා ක්‍රම වලින් ලැබෙන ලාභය පදනම්ව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පසුගිය 2025/26 වර්ෂ වලදී ලබා ගන්නා ලද ශුද්ධ ලාභය පදනම් කර ගනිමින් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මෙම ප්‍රසාද දීමනා ගෙවීම සිදු කරන ලදි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමා උත්සව සභාව

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *