වැව්ගම් පුබුදුව යටතේ ප්‍රතිසංස්කරණය කළ වැව් අමුණු 126ක පිඹුරුපත් ප්‍රදානය කිරීමේ වැඩසටහන ඇරඹෙයි

දේශගුණික විපර්යාස හමුවේ ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ගොවි ජනතාවගේ ජල සුරක්ෂිතතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කළ “වැව්ගම් පුබුදුව” ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද වැව් අමුණු 126කට... Read more »

අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) සිය සහතිකය සටහන් කළේය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත, 2026 අගෝස්තු... Read more »

ගොවි විශ්‍රාම වැටුපට දායක වී සිටින විශ්‍රාම වැටුප් ප්‍රතිලාභීන්ට හිඟ විශ්‍රම වැටුප් ගෙවීමේ වැඩපිළිවෙළක්

පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකවී සිටින විශ්‍රාම වැටුප්ලාභීන් වෙත ගෙවිය යුතු හිග විශ්‍රාම වැටුප් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින්... Read more »

නව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් පී.එම්. ජයධීර මහත්මිය වැඩ භාර ගනී

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 42වන වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පී.එම්. ජයධීර මහත්මිය අද (06) දින සිය රාජකාරි ආරම්භ කළාය. මෙම අවස්ථාව සඳහා ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා... Read more »
Ad Widget

කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විද්වත් සාකච්ඡාවක් සහ ප්‍රදර්ශනයක්

කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද කාබනික පොහොර ප්‍රදර්ශනය පසුගිය දා (02) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන... Read more »

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩා ඔය ජලාශය ජනතා අයිතියට

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩා ඔය ජලාශය ජනතා අයිතියට පැවරීම කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) සිදුවිය.... Read more »

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික හා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා හැදෑරු 330කට සහතික පත් ප්‍රදානය කෙරේ

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික හා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා හැදෑරු සිසුන් සඳහා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානෝත්සවය ඊයේ (29) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට... Read more »

අලිවැට රකින්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ වනජිවී නිලධාරින්ට යතුරුපැදි ලබා දෙයි

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාපයේ (කුරුණෑගල දිස්ත්‍රික්කය) ක්ෂේත්‍ර නිලධාරින් සඳහා යතුරුපැදි බෙදාදීම ඊයේ (27) වයඹ පළාත් සභා සංකීර්ණයේ ලිච්ඡවි ශාලාවේදී  කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. යතුරු... Read more »

2026-27 යල කන්නයට වාරි ජල බෙදාහැරීමේ අවසන් තීරණ ගනී – ගොවි සංවිධාන නායකයින්ගේ පූර්ණ කැමත්ත පළ වේ

2026-27 යල කන්නයේ වගා සැලැස්මට අනුකූලව මහා වාරිමාර්ග පද්ධතිවල ජලය බෙදාහැරීම පිළිබඳ අවසන් හා තීරණාත්මක සාකච්ඡාව ගන්නෝරුව තොරතුරු තාක්ෂණ ආයතනයේදී පැවැතිවිණි. එල්නිනෝ (El Niño) කාලගුණික තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කරමින් සාර්ථක... Read more »

ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික කරගනිමින්, කෘෂිකාර්මිකයන්ගේ හෙට... Read more »