කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් යෝජනා කර ඇති එල් නිනෝ වගා සැලසුම පාර්ලිමේන්තුවට

කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් යෝජනා කොට ඇති එල් නිනෝ වගා සැලැස්ම කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය සම්පූර්ණයෙන් පහත පළ වේ. අති ප්‍රබල... Read more »

දිට්වා ආපදාවෙන් විනාශ වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය දෙගුණයකට ආසන්න ජල ධාරිතාවයකින් යළි පණ ලබයි

ස්ථිර ප්‍රතිසංස්කරණ අවසන් අදියරේ,  එළඹෙන මහ කන්නය වෙනුවෙන් ඉදිරි දින කිහිපයේදී දියවර නිකුත් කිරීමට පියවර. දිට්වා ආපදාවෙන් හානියට පත්වූ බදුලු ඔය වාරි ව්‍යාපාරයේ ස්ථීර ප්‍රතිසංස්කරන කටයුතු  පසුගිය ජුනි 05 වන දා ආරම්භ... Read more »
Ad Widget

දුම්බර හරිත පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය ජනතා අයිතියට – පුහුණු වැඩසටහන් ඇරඹෙයි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘දුම්බර  හරිත සවිය ව්‍යාපෘතිය’ මඟින්  දුම්බර හරිත පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරා දෙමින් එහි පළමු පුහුණු වැඩසටහන ආරම්භ කිරීම අද (14)... Read more »

රබර් වගාකරුවන් මුහුණ දෙන ගැටලු සඳහා කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න – ඇමති සමන්ත විද්‍යාරත්න

රබර් වගාකරුවන් මුහුණ දෙන ගැටලු හඳුනා ගෙන ඒ සඳහා කඩිනම් හා ප්‍රායෝගික විසඳුම් ලබා දීමත්, පර්යේෂණ මඟින් සොයා ගන්නා නව දැනුම හා තාක්ෂණික ක්‍රමවේද වගාකරුවන් වෙත සමීප කිරීමේ අවශ්‍යතාව වැවිලි හා ප්‍රජා... Read more »

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ඩිජිටල්කරණය හා නවීකරණය කිරීමේ ‘AgriConnect Sri Lanka’ වැඩසටහන ඔක්තෝබර් 30දා එළිදැක්වීමට සැලසුම්

‘AgriConnect Sri Lanka’ වැඩසටහන නිල වශයෙන් එළිදැක්වීම පිළිබඳ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලෝක බැංකුවේ දේශීය කළමනාකාර Gevorg Sargsyan මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී... Read more »

බඩඉරිඟු වගාවේ වල් මර්ධනයට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමේ නිර්ණායක එළිදක්වයි

බඩඉරිඟු යනු, ශ්‍රී ලංකාවේ වී වගාවට පමණක් දෙවෙනි වන මිනිසාගේ පරිභෝජනයට මෙන්ම සත්ත්ව ආහාර නිෂ්පාදනයට ද යොදා ගන්නා ධාන්‍ය බෝගයකි.   වියළි කලාපයේ අනුරාධපුර, මොනරාගල හා අම්පාර වැනි දිස්ත්‍රික්ක වල මහා පරිමාණයෙන්... Read more »

ජාතික තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ දෙවන තැඹිලි ගම්මානය ස්ථාපිත කෙරේ

“Ceylon King Coconut Village – 250” ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීම පසුගිය දා (10) රිදීමාලියද්ද, දෙහිගම ප්‍රදේශයේදී සාර්ථකව පවත්වන ලදී. දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ... Read more »

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට තවත් පියවරක්: ආර්ථික සංගණනය – 2025/26 (කෘෂිකාර්මික කටයුතු)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය, ව්‍යුහය සහ අනාගත සංවර්ධන අවශ්‍යතා පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන දත්ත පද්ධතියක් සකස් කිරීමේ අරමුණින් “ආර්ථික සංගණනය – 2025/26” යටතේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීම සිදු කිරීමට... Read more »

SARP ව්‍යාපෘතිය මගින් තරුණ ව්‍යවසායකයන් බලගැන්වීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි

SARP සහාය හා මගපෙන්වීම මගින් තරුණ ව්‍යවසායකයන් බලගැන්වීමේ වැඩසටහන යටතේ ව්‍යාපාරයක් කුඩා පරිමාණයෙන් ආරම්භ කර නිසි මග පෙන්වීම, ව්‍යාපාරික දැනුම සහ වෙළෙඳපොළ අවස්ථා සමඟ ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට දක්වන දායකත්වය හමුවේ විශාල... Read more »

ආර්ථික සංගණනය 2025/26 යටතේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම ඇරඹෙයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දශකයකට වරක් සිදුකරනු ලබන ආර්ථික සංගණනය යටතේ 2025/26 ආර්ථික සංගණනයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම ඔක්තෝබර් මස 01 වන දින සිට දෙසැම්බර් මස 14 වන දින දක්වා... Read more »