දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සහ ස්වභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගත් GCF නකල්ස් ව්‍යාපෘතිය, එහි ප්‍රධාන පාර්ශ්වකරුවා වන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ... Read more »
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරන ලද SMART Irrigation System Project යටතේ, ගොවීන්ගේ වගා කටයුතු සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප සහ ඒ ආශ්‍රිත වාරිමාර්ග පහසුකම් ලබාදී ඇත. අදාළ... Read more »
වියළි කලාපීය ප්‍රදේශවල කුඹුරු වලට ජලය හිඟ වීම හේතුවෙන් සිදුවූ වගා හානි වලට කඩිනමින් වන්දි ගෙවීම සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා විසින් අද (06) මාධ්‍ය නිවේදනයක් නිකුත්... Read more »
බලගතු එල් නිනෝ කාලගුණික සිදුවීමක් හේතුවෙන් ලබන වසර අවසන් වන විට ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කලාප කිහිපයක තවත් මිලියන 49කට ආසන්න ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකට ඇද දැමිය හැකි බව ලෝක ආහාර... Read more »
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මහියංගණය අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද ගැමුණුපුර ජනපද ව්‍යාපාරයේ ප්‍රතිලාභීන් වෙත ඉඩම් බලපත්‍ර 46ක් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය ජූලි 30 වන දින මහියංගණය ප්‍රාදේශීය ලේකම්... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (04) දින ඉඩම් හා... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක සේවිකාවන් 383 දෙනෙකු සඳහා ප්‍රසාද දීමනා ලබාදීම ඊයේ (04) විෂයභාර අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ‘නකල්ස් ව්‍යාපෘතිය‘ යටතේ ඇති කුඹුරු ලියැදි ඒකාබද්ධ කිරීමේ වැඩසටහනෙන් යාය 7 , සාලිය වැව FC 42 ඇළ ප්‍රදේශයේ වී ගොවීන්ගේ ඇස්වැන්න වාර්තාගත... Read more »
තුන්වන කන්නයේ ( මැද කන්නයේ ) මුං වගාව අනුරාධපුර, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල වැඩිපුර ව්‍යාප්ත වී පවතී. තවදුරටත් එය ප්‍රචලිත කිරීමෙිදී ශ්‍රම දායකත්වය සොයා ගැනීම හා ගතවන කාලය ගොවීන්ට ගැටලුවක් වී ඇතිබව... Read more »
කුඩා පරිමාණයේ වගාබිම්වල තිරසාර ලෙස නිෂ්පාදනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන සංරචකයක් වන දේශගුණික විපර්යාසයන්ට අනුගත තිරසාර ඉඩම් කළමනාකරණය යටතේ 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් රැසක් සඳහා දුම්බර හරිත... Read more »

