ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජූලි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර නොවන කාණ්ඩයෙහි නිවාස කුලී සංශෝධනය සහ ආහාර... Read more »

දෙහිඅත්තකණ්ඩිය ‌ගොවි ගැටලුවලට විසඳුම්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම සඳහා පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය... Read more »
Ad Widget

අද දවසේ කාලගුණය කොහොමද ? – දිස්ත්‍රික්ක රැසක ඇතැම් ස්ථානවල තරමක තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන... Read more »

පොළොන්නරුව ගොවි හමුව සාර්ථකව අවසන්

  කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ පොළොන්නරුව ගොවි හමුව පසුගිය දා  (ජූලි 30) කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා... Read more »

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අගෝස්තු මස 02 වන දින පෙ. ව 06.00 දක්වා වලංගු වන පරිදි අද (01) වන දින පෙ. ව 06.00 නිකුත් කරන... Read more »

මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීමට ජංගම සේවා වැඩසටහනක්

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු විසඳීම අරමුණු කර ගනිමින් ජංගම සේවා වැඩසටහනක් පසුගිය ජූලි 16 වැනිදා මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ඉඩම් කොමසාරිස්... Read more »

හදබිම නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් තෙදින පුහුණුවක්

මහජනතාවට ලබා දෙන්නා වූ සේවාව ඵලදායීව, ගුණාත්මකව හා කාර්යක්ෂමව ඉටු කරලීම වෙනුවෙන් නිලධාරීන් සතු දැනුම, ආකල්ප, කුසලතා යාවත්කාලීන කොට පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යාවශ්‍ය කාර්යයකි. ඒ අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ... Read more »

එල් නිනෝ ආශ්‍රිත බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීමට දැනටමත් සූදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

එල් නිනෝ ආශ්‍රිත බලපෑම්වලට ප්‍රතිචාර දැක්වීමට දැනටමත් සූදානම් වෙමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මෑතකදී රාජ්‍ය ව්‍යවසාය කමිටුවට (COPE) දැනුම් දුන්නේය. ” මාස දෙකක පමණ... Read more »

ළඟ ළඟම එන එල් නිනෝ අවදානම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට ප්‍රබල එල් නිනෝ සිදුවීමක බලපෑම් අත්විඳිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේය. ඔහු පැවසුවේ මෙම සංසිද්ධිය ප්‍රබල එල් නිනෝ සිදුවීමක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව ඉහළ... Read more »

යාපනය දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරීන්ට පුහුණුවක්

නිවැරදි පාංශු සාම්පල ලබා ගැනීම සහ භූමියේ භෞතික ලක්ෂණ හඳුනා ගැනීම සහ තාක්ෂණික, ආර්ථික සහ සමාජයීය සාධක ඒකාබද්ධ කරමින් ඉඩම් භාවිත තීරණ ගැනීම  පිළිබඳ යාපනය දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය  ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරීන්ට... Read more »