අවදානම හා අඩමානය කළමනාකරණය කරමින් පොල් වගාවටත් රක්ෂණ ආවරණයක්

ශ්‍රී ලංකාවේ නව පොල්  වගාව ඉලක්ක කර ගනිමින් පොල් පැළ රක්ෂණ යෝජනා ක්‍රමයක් එම වගාකරුවන් වෙත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ... Read more »

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙයි

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින්  අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදී ඇත. ඒ යටතේ බතල,... Read more »
Ad Widget

අගෝස්තු මාසය ‘සූකර මාසය’ ලෙස ප්‍රකාශයට පත්කරයි – සියලු විස්තර මෙන්න

අප්‍රිකානු සූකර උණ වසංගත තත්ත්වය හේතුකොට ගෙන සූකර කර්මාන්තයට සිදුවූ බිඳවැටීම නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණය මත සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් සකස් කර ... Read more »

”වාරි මහිම – අපේ උරුමය” වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිළුන්දාව පෝෂිත ඇළෙහි සංවර්ධන කටයුතු ආරම්භ කරයි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස, එල්ලංගා පද්ධතියට ජලය සපයන ආනවිළුන්දාව පෝෂිත ඇළෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය ජූලි 28 වැනිදා ආරම්භ කරන... Read more »

රජයේ උපායමාර්ගික මැදිහත්වීමෙන් වී මිලදී ගැනීමේ ජාලය පුළුල් වෙයි

වී මිල සම්බන්ධ සාකච්ඡාවේදී කෘෂිකර්මාන්ත අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ගත් වැදගත්ම උපායමාර්ගික පියවර වන්නේ වී අලෙවි මණ්ඩලයට සමාන රාමුවකට පෞද්ගලික මෝල් හිමියන්ගේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන සහ ගබඩා පද්ධතිය ද ගෙන ඒමයි. ඒ... Read more »

නව අපනයකරුවන් 1000ක් අපනය අංශයට එක් වෙලා – අපනයන සංවර්ධන මණ්ඩලය

නව අපනයනකරුවන් 1,000කට අධික සංඛ්‍යාවක් රටේ අපනයන අංශයට එක්වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා හෙළි කළේය. ව්‍යවසායකයින් අපනයනකරුවන් බවට පරිවර්තනය කිරීම සඳහා පුහුණු වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන... Read more »

අනුරාධපුරයේ ගොවි හමුව සාර්ථක අවසන්

අනුරාධපුරයේ ගොවි හමුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) දින අනුරාධපුර පළාත් කළමනාකරණ සංවර්ධන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩසටහන්... Read more »

අක්කරයකට බුසල් 200 සීමාව පවා පසුකළ අපේ නව ජාතික වීරයෝ

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පෙන්වා දෙන පරිදි, පැරණි සීමා මායිම් සසුනෙන්ම අතුගා දැමූ අපේ රටේ සැබෑ “ජාතික වීරයන්” දැන් බිම් මට්ටමින් නැගී සිටිනවා. නව අස්වැන්නක විප්ලවීය සංඛ්‍යා ලේඛන: අක්කරයකට බුසල් 150... Read more »

ඉරුණියාය උස්බිම් ගොවි ජනපදයේ ඉඩම් ගැටලු විසඳීම ගැන විශේෂ සාකච්ඡාවක්

ඉරුදෙණියාය උස්බිම් ගොවි ජනපදයේ ඉඩම් ගැටලු විසඳීම හා කහල්ල පල්ලෙකැලේ අභය භූමිය සුපෝෂණ කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද කමිටුව පසුගිය 23 වැනි දින පස්වරුවේ  පරිසර අමාත්‍ය ධම්මික... Read more »

කිරි ගොවීන් නඟා සිටුවීමේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහනට 2026 අයවැයෙන් රුපියල් මිලියන 1,000ක්

‘කිරි ගොවීන් නඟා සිටුවීමේ ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන’ සඳහා 2026 වසරේ ජාතික අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ... Read more »