වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් වියළි පොළොවකට මනුෂ්‍යත්වයේ දිය දෝතක්

වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්, ගම්පොළ දොළොස්බාගේ තරුණ කැල සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලී ජනතාවගේ දායකත්වයෙන්, නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 480කට ආසන්න පිරිසකට පානීය ජලය... Read more »

වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා දිය හැකියි – ජනපති

වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ... Read more »
Ad Widget

පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය කඩිනම් කිරීමේදී මතුව තිබූ ගැටලු විසඳා ගැනීමට ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා දිය හැකියි – ජනපති වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව... Read more »

කුඹුරු යාය එළිපෙහෙළි කරමින් සිටි කැබතිගොල්ලෑවේ ගොවීන් දෙදෙනෙක් වන අලි ප්‍රහාරයකින් මරුට

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ පහල උස්ගොල්ලෑව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු වන අලියෙකු පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බවට ඊයේ (04) සවස කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුවන් අවුරුදු 51 හා... Read more »

එල් නිනෝ සහ යුද බාධා උග්‍ර අතට: ලෝක ආහාර මිල 2022න් පසුව ඉහළම අගයට ළඟාවෙයි – ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය

කළු මුහුදේ ඇති වූ අයහපත් කාලගුණය සහ යුද බාධා හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ලෝක ආහාර මිල ගණන් 2022 අග භාගයෙන් පසු ඉහළම අගයට අගෝස්තු මාසයේදී ළඟා වූ... Read more »

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහ වූ රු. බිලියන 7.5ක පරිපූරක ඇස්තමේන්තුවට CoPF අනුමතිය

2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 7.5ක අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත  කරන... Read more »

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක හයක පුද්ගලයින් 96,584ක් පීඩාවට – වැඩිම බලපෑම මොනගාරලට

දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක පුද්ගලයින් 96,584 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. පීඩාවට පත් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඇති අතර, එහි... Read more »

දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ කිරිඅමුණ කොළ කුඩා වැව කුඹුරු ඒකාබද්ධ කිරීමේ කටයුතු ඇරඹේ

දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ කිරි අමුණු කොළ කුඩා වැව ග්‍රාම වාපි ගොවි සංවිධානයේ අක්කර 40කින් යුක්ත කුඹුරු යාය ඒකාබද්ධ කිරීමේ කටයුතු පසු ගිය දා ( 02 ) නිවාස ඉදිකිරීම් හා... Read more »

එල් නීනෝ තත්ත්වය යටතේ නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා කෘෂි රක්ෂණ වන්දි මුදල් ගෙවීම් අද සිට ඇරඹෙයි

එල් නීනෝ තත්ත්වය යටතේ නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම් අද (04) දින සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (04)... Read more »

ගොවීන් සඳහා මූල්‍ය සාක්ෂරතාව ලබාදීමේ වැඩසටහන් අඛණ්ඩව

ගොවීන් ව්‍යවසායකයන් ලෙස සවිබල ගන්වමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් කෘෂිකාර්මික වගා කටයුතු හා සම්බන්ධ ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් වෘත්තිමය වශයෙන් සවිබල ගන්වමින්, ඔවුන් ස්වාධීන ව්‍යවසායකයන් ලෙස ආර්ථිකමය වශයෙන් ස්ථාවර කිරීමේ... Read more »