නියඟයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි

නියඟයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ගෙවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (19) නිකුත් කළ මාධ්‍ය නිවේදනය මේ බව සඳහන් වේ.... Read more »

2026 අංක 19 දරන සත්ව (සංශෝධන) පනත බලාත්මක වේ

සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (18) සිය සහතිකය සටහන් කළේය. 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්... Read more »
Ad Widget

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව තෙවැනි වරටත් රැස්වෙයි

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම උදෙසා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව තෙවැනි වරට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) පස්වරුවේ... Read more »

මහවැලි ‘සී’ කලාපයෙන් වාර්තාගත කීරි සම්බා අස්වැන්නක්

මෙවර යල කන්නයේදී මහවැලි ‘සී’ කලාපයේ වී ගොවීන් විසින් වාර්තාගත කීරි සම්බා වී අස්වැන්නක් නෙළා ගැනීමට සමත්ව ඇති බව සිදුකරන ලද විශේෂ සමීක්‍ෂණයකින් හෙළි වී ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය... Read more »

‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව පදවිය ඌරෑව වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනට සමගාමීව  පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසේ අයත් උරෑව වැවෙහි සංවර්ධන කටයුතු පසුගිය 14 වැනි දින ආරම්භ විය. කෘෂිකර්ම, පශු සම්පත්,... Read more »

GeoGoviya පද්ධතිය තවදුරටත් බලගැන්වීම පිණිස උපාය මාර්ගික සාකච්ඡාවක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය හා එක්ව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් GeoGoviya පද්ධතියේ අනාගත සංවර්ධනය සහ දීර්ඝකාලීන තිරසාරභාවය පිළිබඳ විශේෂ උපායමාර්ගික සාකච්ඡාවක් පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. 2022... Read more »

භූ සම්පත් කැනීම් පිළිබඳ දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව විශේෂ සාකච්ඡාවක – ගොවි ගැටලු රැසක් දැඩි අවධානයට

භූ සම්පත් කැනීම් පිළිබඳ දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව සහ ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිත කරන ඛනිජ කැනීම් ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ ක්‍රියා පටිපාටිය ගැන විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (14) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග... Read more »

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ඓතිහාසික වාර්තාවක්: මුල් මාස හයට රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක්

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සිය ඉතිහාසය අලුත් කරමින් මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව... Read more »

යල කන්නයේ පොහොර සහනාධාරය රුපියල් කෝටි 1400 ඉක්මවයි – ගොවීන් 480,000කට සහන

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් යල කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් මේ වන විට රුපියල් 14,259,424,849.80ක මුදලක් ගොවි ජනතාව වෙත බෙදාහැර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා... Read more »

එල් නිනෝ අවදානමට මුහුණ දෙන්න වාරි මාර්ග අමාත්‍යාංශය සූදානම් – ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්

සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මාසයේ අපේක්ෂිත සෘතුමය වර්ෂාවට පෙර පැරණි ඇළ මාර්ග සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සහ ජලය රඳවා ගැනීමේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා රජය රුපියල් බිලියනයක වාරිමාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහනක් දියත් කර... Read more »