දිවයින පුරා පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 35.9ක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පි.එස්.ඩි. හේරත් මහතා... Read more »
ගොවි ජනතාවගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීමේ සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද රුපියල් මිලියන 7500ක පරිපූරක අයවැය ඇස්තමේන්තුව අද (21) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව වැඩි... Read more »
වෙළෙඳපොළේ අලෙවියට ඇති සියලුම පලතුරු වස විසෙන් තොර, උසස් ප්‍රමිතියෙන් යුත් සුරක්ෂිත පලතුරු බවට සහතික කිරීම ප්‍රධාන අරමුණයි. පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසාත්, පලතුරු ඉදවීමේදී සිදුවන පසු අස්වනු හානි අවම කරගැනීම උදෙසාත් විශේෂ... Read more »
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මේ වන විට බලපා... Read more »
ශ්‍රී ලංකාවේ නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නැවුම් ශ්‍රී ලාංකේය අන්නාසි (Ananas comosus) අඩි 20ක ප්‍රථම කන්ටේනරය අගෝස්තු 21 වන දින පකිස්තාන වෙළඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කටයුතු සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ නැවුම්... Read more »
කුර හා මුඛ රෝගය සහ සමේ ගැටිති රෝගයෙන් එළ ගවයන් මී ගවයන් සහ එළුවන් සුරැකීමට ජාතික නොමිලේ එන්නත්කරණ වැඩසටහන ඊයේ (20) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සහ... Read more »
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට අරමුදල් ලබා ගැනීම සඳහා රජයට අවශ්‍ය රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවේ දී (21) සම්මත විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්... Read more »
වත්මන් එල් නිනෝ තත්ත්වය ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී අතිප්‍රබල එල් නිනෝ තත්ත්වයක් බවට පත්විය හැකි බවට පුරෝකථනය කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්න මහතා පවසයි. පවතින එල්... Read more »
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක... Read more »
දිට්වා සුළි කුණාටුවෙන් පසු සතුන් අතර සීග්‍රයෙන් පැතිර යන කුර හා මුඛ රෝගය සහ සමේ ගැටිති රෝගය වළක්වා ගැනීමේ පියවරක් ලෙස ජාතික පශ්චාත් ආපදා හදිසි එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වේ. එම වැඩසටහනට අදාළ... Read more »

