ජනපතිගෙන් ගොවීන්ට සහ ධීවරයන්ට සහනාධාර

මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/-ක පොහොර සහනාධාරයක් ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් 2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා... Read more »

පාරම්පරික වී වගාව – ප්‍රවණතා සහ අභියෝග

‘වස විස නැති කෘෂිකර්මාන්තය’ ගැන මෙන්ම ‘වස විස නැති ආහාර පාරිභෝජනය’ “කාබනික පොහොර යොදා වගා කළ ආහාර ” ගැන වර්තමානයේ අපේ සමාජයේ දැඩි අවධානයක් යොමු වෙමින් තිබෙනවා. සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ සාකච්ඡාවේදී... Read more »
Ad Widget

ශ්‍රී ලංකාවෙන් චීන වෙළඳපොළට තිරිඟු නිවුඩු පෙති අපනයනය කිරීමට පියවර

ශ්‍රී ලංකාවෙන් චීන වෙළඳපොළට තිරිඟු නිවුඩු පෙති අපනයනය කිරීමට අදාළව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මහජන චීන සමුහාණ්ඩු රේගුවේ සාමාන්‍ය පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරෙන බව බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා... Read more »

ආහාර බෝග නිෂ්පාදන මුහුණ දෙන ගැටලු ජයගත හැකි ද ?

මානව පරිණාමයේ විශ්වීය සාධකයන් විසින් ප්‍රාග් ‍‍ඓතිහාසික මානවයා ගංගා නිම්න ශිෂ්ටාචාරය වෙත කැඳවා කෘෂිකාර්මික ජීවන රටාවකට අනුගත කරන ලදී. ඔහුගේ සංස්කෘතිය සදාචාරමය පරිණාමය සිදුවුයේ එතැන් සිටය. එලෙස ලද ආභාෂය මත මුල් බැස... Read more »

වත්මන් කෘෂි නවීකරණ වැඩපිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකියි – කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර

2023 වසරේ මෙරට වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.5යි. අප රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.4යි. 2023 වසරේ අපට ලැබුණු වී අස්වැන්නෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 03කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය... Read more »

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාවලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාව ලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. පළමු අදියරේදී මෙම වැඩසටහන... Read more »

ඉදිරි මහ කන්න දෙකක් සඳහා වී වගාව වෙනුවෙන් බන්ඩි පොහොර (MOP) නොමිලේ දෙනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ජාතික සතිය ජූලි 01 වැනිදා ඇරඹේ බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙළක් ඉදිරි කන්න දෙක සඳහා ගොවීන්ට වී වගාව සඳහා බන්ඩි පොහොර (MOP) නොමිලයේ... Read more »

ශ්‍රී ලංකාවේ සැකසූ පලතුරු හා එළවළු කර්මාන්තයේ විභවතා, බාධක හා අනාගත අපේක්ෂාවන්

කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ පවතින හිතකර දේශගුණික හා පාංශු තත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රසවත් හා ඉහළ විවිධත්වයකින් යුත් නිවර්තන කලාපීය පලතුරු සහ එළවළු බෝග වගා කිරීමේ ඉහළ... Read more »

අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතුයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල්... Read more »

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම කාර්යක්ෂම කිරීමට රට පුරා ජංගම වැඩසටහනක්

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම මස 26 සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම්... Read more »