හම්බන්තොට දිස්ත්රික්කය තුළ නිෂ්පාදිත අතිරික්ත පලතුරුවලට ඉහළ මිලක් ගොවීන්ට ලබාදීමට පලතුරු පල්ප සකස් කිරීමේ මධ්යස්ථානයක් ආරම්භ කර තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ මූල්ය හා තාක්ෂණික දායකත්වය යටතේ මෙම මධ්යස්ථානය... Read more »
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී... Read more »
අසාධාරණ ලෙස ලාභ ලැබීමට සහල් පාලන මිලෙහි වෙනසක් සිදු කරන්නේ නැහැ ජනපති සුළු හා මධ්ය පරිමාණ සහල් ව්යාපාරිකයන් සමඟ පැවති හමුවේ දී පවසයි සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්ය පරිමාණ... Read more »
ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යාන්ත්රණයක් අවශ්යයි සුළු හා මධ්ය පරිමාණ සහල් මෝල් හිමියන් දිරිමත් කිරීමට යෙදවුම්වල මිල අඩු කිරීමට අවධානය සහල්... Read more »
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්යාංශයෙහි ප්රගති සමාලෝචනයේදී ජනපති පවසයි අක්රමවත්ව පවතින ශ්රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්රියාත්මක කළ... Read more »
කේවල් කිරීමේ හැකියාව සහ කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට උපකාරී වන ගොවි සංගම් ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය... Read more »
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව අක්කර පහකට... Read more »
ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීම ලබන සදුදා (14) අම්පාරෙන් ආරම්භ කෙරෙන බව අමාත්ය විජිත හේරත් මහතා ප්රකාශ කළේය.ඒ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවට එක් වෙමිනි. පළමු අදියරේ දී රුපියල්... Read more »
ආනයනික අල සහ ලූණු මත බදු පැනවීම නිසා දේශීය ගොවියාට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අවස්ථාවක් හිමිවන බව අමාත්ය මණ්ඩලයේ මාධ්ය ප්රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා,... Read more »
ලෝක බැංකු ආධාර මත කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්යාපෘතිය විසින් රුපියල් මිලියන 13000ක වියදමින් වැව් 470ක ප්රතිසංස්කරණ කටයුතු නිම... Read more »

