ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 35.9ක් දක්වා පහළට – ගොවිජනතාවට විශේෂ දැනුම් දීමක්

දිවයින පුරා පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 35.9ක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පි.එස්.ඩි. හේරත් මහතා... Read more »

‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව පදවිය ඌරෑව වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනට සමගාමීව  පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසේ අයත් උරෑව වැවෙහි සංවර්ධන කටයුතු පසුගිය 14 වැනි දින ආරම්භ විය. කෘෂිකර්ම, පශු සම්පත්,... Read more »
Ad Widget

එල් නිනෝ අවදානමට මුහුණ දෙන්න වාරි මාර්ග අමාත්‍යාංශය සූදානම් – ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්

සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මාසයේ අපේක්ෂිත සෘතුමය වර්ෂාවට පෙර පැරණි ඇළ මාර්ග සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සහ ජලය රඳවා ගැනීමේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා රජය රුපියල් බිලියනයක වාරිමාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහනක් දියත් කර... Read more »

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු විවෘත කරයි – ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නිවේදනයක්

කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම  එහි උපරිම ජල මට්ටම් කරා ළඟා වීම හේතුවෙන් අද (09)දින පස්වරු 7.00 පැයට වාන් දොරටු සුළු වශයෙන් විවෘත කිරීමට කටයුතු කරන අතර එමඟින් තප්පරයට ඝන මීටර... Read more »

වාරි මහිම – අපේ උරුමය: හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම – අපේ උරුමය” ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (04) දින ඉඩම් හා... Read more »

වැලිගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

වැලිගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය අද (02) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය... Read more »

”වාරි මහිම – අපේ උරුමය” වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිළුන්දාව පෝෂිත ඇළෙහි සංවර්ධන කටයුතු ආරම්භ කරයි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තවත් වැදගත් පියවරක් ලෙස, එල්ලංගා පද්ධතියට ජලය සපයන ආනවිළුන්දාව පෝෂිත ඇළෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය ජූලි 28 වැනිදා ආරම්භ කරන... Read more »

‘වාරි මහිම – අපගේ උරුමය’ වැඩසටහන යටතේ වව්නියා බකිනි වැවේ සංවර්ධන කටයුතු ඇරඹෙයි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ‘වාරි මහිම’ – අපගේ උරුමය වැඩසටහන යටතේ වව්නියා බකිනි වැවේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම අද (20) සිදුවිය. Read more »

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජලාශ හා වැව් සඳහා මිලියන 10ක වාන් ආවරණ දැල් ලබා දෙයි

ධීවර අමාත්‍යාංශයේ ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන යටතේ  කුරුණෑගල දිස්ත්‍රික්කයේ  විශාල, මධ්‍යම හා කුඩා පරිමාණ ජලාශ හා වැව් සඳහා මිලියන 10කට ආසන්න වටිනාකමින් යුත් වාන් ආවරණ දැල් ලබා දීම පසුගිය 17 වැනිදා... Read more »

ඇළ­හැර අමුණ ප්‍රති­සං­ස්ක­ර­ණ­ය කර පළමු දියවර මුදා හැරේ

ගංව­තු­රට කඩා­ගෙන ගිය ඇළ­හැර අමුණ ප්‍රති­සං­ස්ක­රණ කර පළමු දියවර නිකුත් කිරීම ඊයේ (30) සිදු කෙරිණි. පසුගිය දිනවල ඇතිවුණ දිට්වා සුළි කුණාටුව හමුවේ ඇළහැර අමුණ බිදී ගොස් මහත් ව්‍යවසනයකට ලක් වුණි. ඒ ආපදා... Read more »