කිරි ගව පාලනයේදී වාර්තා තබා ගැනීමේ වැදගත්කම: ඔබ මේ කරුණු දැන සිටියා ද ?

කිරි ගව පාලනය යනු හුදෙක් සතුන් ඇති කිරීමක් පමණක් නොව, එය ක්‍රමවත් කළමනාකාරිත්වයක් මත පදනම් වූ සාර්ථක වාණිජ ව්‍යාපාරයකි. ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වය තීරණය වන්නේ එහි දත්ත සහ තොරතුරු පදනම්ව ගන්නා නිවැරදි තීරණ මතය.... Read more »

රට තුළ සූකර උණ පැතිරීම 95%ක් පාලනය වෙලා – සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

මේ වන විට රට තුළ බොහෝ දුරට සූකර උණ රෝගය පාලනය වී ඇතැයිද එම ප්‍රමාණය 95%ක් පමණ යැයිද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය. සත්ත්ව නිෂ්පාදන... Read more »
Ad Widget

අප්‍රිකානු සූකර උණ සම්බන්ධයෙන් නැවතත් සීමා:පනවා ඇති සීමා මොනවා ද?

අප්‍රිකානු සූකර උණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තම්න්තුව නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මීට පෙර 2024 ඔක්තෝබර් මාසයේදී ද මෙවැනිම ආකාරයේ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, නැවතත් එම... Read more »

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැල්වත්ත කිරි සමාගම විසින් කිරි ගොවියන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් ලෙස ස්ථාන ගත වී ඇති පැල්වත්ත කිරි සමාගම, මේ වන විටත් ලංකාව දේශීය කිරිවලින් ස්වයංපෝෂිත කරන ගමනේ අඛණ්ඩව ඉදිරියට ගමන් ගන්නා අතරම, කිරි නිෂ්පාදන සඳහා... Read more »

ඌරු ගොවිතැන නැවත පුනර්ජීවනය කිරීමට කාර්ය සාධක බලකායක්

අප්‍රිකානු සූකර උණ රෝගයේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා, ඌරු කර්මාන්තයේ පුනර්ජීවනය සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය දා අනුමැතිය ලබා දුන්නේය. කෘෂිකර්ම, පශු සම්පත්,... Read more »

දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක්

දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) පැවැත්විණි.... Read more »

කිරි ගොවිපොළ ඵලදායිතාව ඉහළ නංවා කිරි අගයදාම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අනුමැතිය

ලෝක බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම අංශය දියුණු කිරීම සඳහා වෙන් කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක අරමුදල් උපයෝජනය කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග... Read more »

පාරිභෝගිකයාටත් ගොවියාටත් කිරි ඉතිරවීම අපේ අපේක්ෂාවයි – MILCO සභාපති ජී.වී.එච්. ගෝඨාභය

ආර්ථික බිඳවැටීමෙන් පසුව බොහෝ නිවෙස්වල ආහාර ලැයිස්තුවෙන් කිරි ඉවත්වූයේ කිරි බීමට කැමැත්ත හා අවශ්‍යතාව වෙනස් නොවූව ද දිනපතා කිරි පරිභෝජනය කළ හැකි මට්ටමේ ආර්ථික තත්ත්වයක් නොමැති නිසයි. වත්මන් ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කරන්නේ... Read more »

පශු කර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ප්‍රතිලාභ ඉහළ දැමීමට පියවර

ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත පශු සම්පත් යෝජනා ක්‍රමයෙන් ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කර ඇත. මෙහිදී සත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ... Read more »

SMEs Guide SL: SMEs කිරි ගොවිතැනේ සාර්ථකත්වය ඉහළ නැංවීම: ශ්‍රී ලාංකික කිරි ගොවීන් සඳහා විශේෂඥ මාර්ගෝපදේශ

කිරි ගොවිතැන පිළිබඳ විශේෂඥයෙකු වන A.C.H. මුණවීර මහතා සමඟ අප කළ සාකච්ඡාවකදී ඔහු කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්ට ඔවුන්ගේ භාවිතයන් වැඩිදියුණු කිරීමට සහ පොදු අභියෝග ජය ගැනීමට ඇති ප්‍රධාන උපාය මාර්ග... Read more »