පාරිභෝගිකයාටත් ගොවියාටත් කිරි ඉතිරවීම අපේ අපේක්ෂාවයි – MILCO සභාපති ජී.වී.එච්. ගෝඨාභය

ආර්ථික බිඳවැටීමෙන් පසුව බොහෝ නිවෙස්වල ආහාර ලැයිස්තුවෙන් කිරි ඉවත්වූයේ කිරි බීමට කැමැත්ත හා අවශ්‍යතාව වෙනස් නොවූව ද දිනපතා කිරි පරිභෝජනය කළ හැකි මට්ටමේ ආර්ථික තත්ත්වයක් නොමැති නිසයි. වත්මන් ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කරන්නේ... Read more »

පශු කර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ප්‍රතිලාභ ඉහළ දැමීමට පියවර

ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත පශු සම්පත් යෝජනා ක්‍රමයෙන් ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කර ඇත. මෙහිදී සත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ... Read more »
Ad Widget

SMEs Guide SL: SMEs කිරි ගොවිතැනේ සාර්ථකත්වය ඉහළ නැංවීම: ශ්‍රී ලාංකික කිරි ගොවීන් සඳහා විශේෂඥ මාර්ගෝපදේශ

කිරි ගොවිතැන පිළිබඳ විශේෂඥයෙකු වන A.C.H. මුණවීර මහතා සමඟ අප කළ සාකච්ඡාවකදී ඔහු කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්ට ඔවුන්ගේ භාවිතයන් වැඩිදියුණු කිරීමට සහ පොදු අභියෝග ජය ගැනීමට ඇති ප්‍රධාන උපාය මාර්ග... Read more »

කිරි කර්මාන්තය නංවාලීම සඳහා සහිවල් හා නිල්රවි ‘අභිජනකයින්’ ගෙන්වීමට පියවර

රටේ කිරි නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීම සඳහා උසස් තත්ත්වයේ ගවයින් සහ ගව ප්‍රවේණි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා රජයෙන් ‘රජයට ගනුදෙනුවක්’  (Government-to-Government transaction) කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය බදාදා අනුමැතිය ලබා දුන්නේ ය. මෙම... Read more »

උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර

හිඟයකින් තොරව බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මේ වන විට... Read more »

ඌරු ගොවිපළ ලියාපදිංචිය ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලු ඌරු ගොවිපොළ ලියාපදිංචි කිරීම සඳහා ළඟම පිහිටි පශුවෛද්‍ය කාර්යාලයට ගොස් තොරතුරු ලබාදෙන ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලිමක් කරයි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙම පියවර... Read more »

අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ: පනවා ඇති සීමා මොනවා ද ?

අප්‍රිකානු සූකර උණ රෝගය (AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය ( PRRS) ඌරන් අතර ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට ඌරු මස් අලෙවිය තහනම් කර තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සත්ව නිෂ්පාදන... Read more »

‘සූකර උණ’ වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා... Read more »

අවි­ධි­මත්ව ආන­ය­න­ය කළ ඌරු ­මස් නිසා මෙරට සූකර උණ පැති­රුණා

සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් මෙම තත්ත්වය තුළ විධි­මත් ලෙස ආන­ය­නය කළ ඌරු මස්ව­ලින් මෙම වෛර­සය රට තුළට ඇතුළු වීමට කිසිදු ඉඩක් නොමැති බවත් අව­ධි­මත් ලෙස රටට ගෙන එනු ලැබූ... Read more »

ඌරන් අතර පැතිර යන රෝගය අප්‍රිකානු සූකර රෝගය ලෙස හඳුනා ගනී

ශ්‍රී ලංකාවේ ගොවිපොළ ඌරන්, ගෘහාශ්‍රිත ඌරන් සහ වල් ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කලින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය අප්‍රිකානු සූකර රෝගය / African Swine Disease... Read more »