ශ්‍රී ලංකාව සිය පළමු ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය දියත් කිරීමත් සමඟ ජාතික ආහාර සුරක්ෂිතතා පද්ධතිය ශක්තිමත් කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ඒකාබද්ධ හා අවදානම් පාදක ප්‍රවේශයක් හරහා මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම, ආහාර... Read more »
දිස්ත්‍රික්කයට බලපා තිබෙන දැඩි වියළි කාලගුණය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරිමාර්ග ජලාශ නවයක ජල මට්ටම 21.5% දක්වා පහත වැටී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (6) පැවසීය. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරිමාර්ග ජලාශ හතරක... Read more »
දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 35ක පුද්ගලයින් 115,534 දෙනෙකු එල් නිනෝ කාලගුණ රටාව හේතුවෙන් පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ඊයේ (05) නිකුත් කළ... Read more »
වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්, ගම්පොළ දොළොස්බාගේ තරුණ කැල සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලී ජනතාවගේ දායකත්වයෙන්, නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 480කට ආසන්න පිරිසකට පානීය ජලය... Read more »
වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ... Read more »
වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා දිය හැකියි – ජනපති වාරි පද්ධතිය සංවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ජනතාවට ශක්තිමත් ආර්ථික තත්ත්වයක් ගොඩනගා දිය හැකි අතරම, ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව... Read more »
කැබිතිගොල්ලෑව පොලිස් වසමේ පහල උස්ගොල්ලෑව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු වන අලියෙකු පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බවට ඊයේ (04) සවස කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුවන් අවුරුදු 51 හා... Read more »
කළු මුහුදේ ඇති වූ අයහපත් කාලගුණය සහ යුද බාධා හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම පිළිබඳ කනස්සල්ල ඉහළ යාමත් සමඟ, ලෝක ආහාර මිල ගණන් 2022 අග භාගයෙන් පසු ඉහළම අගයට අගෝස්තු මාසයේදී ළඟා වූ... Read more »
2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 7.5ක අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත කරන... Read more »
දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක පුද්ගලයින් 96,584 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. පීඩාවට පත් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඇති අතර, එහි... Read more »

