ආහාර සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) රැස්ව තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවන වරටත් ජනාධිපති කාර්යාලයේදී... Read more »
2024/25 මහ කන්නයට අදාළව නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ වගාවන් පරීක්ෂා කිරීම මේ වන විට අවසන් කර ඇති බව කෘෂිකර්ම හා ගොවි රක්ෂණ මණ්ඩල සභාපති වරයා... Read more »
පොල් වගා කිරීමේ මණ්ඩලය (CCB) කප්රුක අරමුදල් කළමනාකරණ මණ්ඩල සමිති ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව පෙබරවාරි 17 වන දින ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ වේ. පොල් වගාව ව්‍යාප්ත කිරීමේ උපාය... Read more »
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ බොහෝවිට, කුසගින්න දරා ගැනීමට අසීරු අවස්ථාවකදී හෝ ආහාර සකසා ගැනීමට කාලය සිමාවන අවස්ථාවන්හිදී ක්ෂණික ආහාර Instant Foods හෝ පෙර පිසූ ආහාර Precooked Foods වෙත අප යොමුවන්නේ නිරායාසයෙනි. රැගෙන යාමට පහසු, රසවත් එවැනි... Read more »
මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි, පොල් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත... Read more »
දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයට ඇති බාධක ජය ගැනීම අරමුණු කරගනිමින් පරිසර අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) එක්ව සංවිධානය කරන ලද මෙම සංසදය, සංවාද සහ සහයෝගීතාවට පහසුකම්... Read more »
පොල් වගාව දියුණු කිරීම සඳහා කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් පොල් හිඟයක් ඇති වී ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. පොල් වගාව දියුණු කිරීම... Read more »
ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඩොලර් මිලියන 850 සිට ඩොලර් මිලියන 2500 දක්වා වර්ධනය කර ගැනීමට පහසු අවස්ථාවක් තිබෙන බව පොල් කිරි නිෂ්පාදකයින්ගේ සංගමයේ (Coconut Milk Manufacturers’ Association – CMMA) සභාපති රන්දීව මලලසූරිය... Read more »
දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙලීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම කරන අති නවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා නවෝත්පාදන පෙළක් ඉදිරිපත් කරන බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් සිය නවතම ටැෆේ... Read more »
බොහෝ ශ්‍රී ලාංකිකයන් කෘෂිකර්මාන්තය තම ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස විශ්වාස කරන අතර එය රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයයි. තව ද කෘෂිකර්මාන්තයට නොවෙනස්ව පවතින ඉල්ලුමක් පවතී, ප්‍රධාන වශයෙන් ආහාර සුරක්ෂිතතාවයට එහි විශාල දායකත්වය හේතුවෙන් මෙම... Read more »

