දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙළීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම කරන අති නවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා නවෝත්පාදන පෙළක් ඉදිරිපත් කරන බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් සිය නවතම ටැෆේ... Read more »
පොල් හිඟයට පිළියම් ලෙස පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා පොල් වගාව ඉලක්ක කරගත් යහපත් කෘෂිකාර්මික ක්‍රම (Good Agricultural Practices/GAP) අනුගමනය කළ යුතුව ඇත. මෙහිදී ගස් අතර නියමිත පරතරය පවත්වා ගැනීම,... Read more »
වාර්ෂිකව ලක්ෂ ගණනින් ආදායම් උත්පාදනය කළ හැකි නමුත් කලකට පෙර බැක්ටීරියා රෝගයකින් මුළුමනින්ම නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වඳ වී ගිය නුවරඑළිය ඇපල් යන අනුවර්තීය නාමයෙන් හඳුන්වනු ලැබූ පෙයාර්ස් වගාව නැවත ආරම්භ කිරීම... Read more »
ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි – මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරිමට විද්‍යා හා... Read more »
දේශීය ආර්ථිකයේ ගතික භූ දර්ශනය තුළ පුළුල්වන වෙළඳපොළ හමුවේ, අනාගතය හැඩගස්වන ප්‍රධාන ගාමක බලය ලෙස ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායයන් / Micro, Small and Medium-sized Enterprises – SMEs ඉස්මතු වෙමින් තිබේ. විශේෂයෙන්ම මෙරට වෙළඳපොළ ව්‍යුහය හසුරවන... Read more »
මඤ්ඤොක්කා වල පෝෂණ වටිනාකම සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන අපේ බොහෝ දෙනෙක් තුළ නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා රුපියල් බිලියන ගණනක් වැය කරමින් අපි බෝ නොවන රෝග රැසකට මුල්වන තිරිඟුපිටි ටොන් මිලියන ගණනක්... Read more »
ආහාර කල් තබා ගැනීමේ දී, ඒවායෙහි අන්තර්ගත තෙතමනය ඉවත් කිරීමට හිරු එළිය භාවිතා කිරීම දුරාතීතයේ සිටම පැවත එන ක්‍රමවේදයකි. ඒ ඔස්සේ ස්වභාවිකවම ඇතැම් ආහාර ද්‍රව්‍ය කල්තබා ගැනීමේ කාලය දිගුකර ගැනීමට අපට හැකි... Read more »
විය පැහැදම්කර නිවසට රැගෙන එන එළවළු හා පලතුරු ද්‍රව්‍ය සියල්ලම නිවැසියන්හට පරිභෝජනය කිරිමට අතපසුවන අවස්ථා විරල නොවේ. මැලවීම, තැලීම, කුණුවීම හෝ අවපැහැ ගැනීම එයට හේතුකාරක විය හැකිය. එහෙත් එම එළවළු හා පලතුරු වල ගුණය... Read more »
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය සෘජු පරිභෝජනයට මෙන්ම, සත්ව ආහාර , බියර් වැනි මානව පරිභෝජනයට අදාළ වන අනෙකුත් කර්මාන්තයන්ටද යෙදවුම් වශයෙන්... Read more »
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ව්‍යුහාත්මක අකාර්යක්ෂමතාවයන් සහ කෘෂිකාර්මික ව්‍යවසායකත්වයේ ඌනතාවය (lack of agripreneurship1) හේතුවෙන් පීඩාවට පත්ව සිටී. සාම්ප්‍රදායික ගොවිතැන ව්‍යවසායක, වෙළඳපළ ඉලක්ක කරගත් ආකෘතියක් බවට පරිවර්තනය කිරීම කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක... Read more »

