“තිරසර කෘෂි වැඩසටහන” ණය යෝජනා ක්‍රමය, 2026 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක... Read more »
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් හානියට පත් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 134න් 132ක් තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර අවසන්ව ඇති අතර මෙමඟින් මහ කන්නයේ වී වගාව වෙනුවෙන් ජලය ලබා දීමට හැකියාව ඇතැයි කෘෂිකර්ම,... Read more »
ඉදිරියේදී සහල් නිෂ්පාදනය ඉහළ නංවා ගනිමින් එය සත්ත්ව ආහාරයක් වශයෙන් යොදා ගැනීමේ අවස්ථාව පිළිබඳව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, වාර්මාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තා... Read more »
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization – FAO) සමඟ එකතු කරන ලද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව දත්ත, ශ්‍රී ලංකාව පුරා කෘෂිකර්මාන්තයට ගංවතුර බලපෑම්වල හානිය පැහැදිලිව දක්වා ඇත. සිතියම් මගින්... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පසුගිය දා දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් මාවිල්ආරු අමුණ, නීල බැම්ම සහ අලෙහි මහවැලි වැව් බැම්ම නිරීක්ෂණය කළේය. මහවැලි ගඟේ... Read more »
එම්. ඩී. සුසිලා ලූර්දු – ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, අධ්‍යාපන හා පුහුණු අංශය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කාන්තාවන් සවිබල ගැන්වීමේ කාර්යයේ දී කෘෂිකාර්මික ආහාර පද්ධතිවල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමානතාවයන්අවම... Read more »
කිරි ගව පාලනය යනු හුදෙක් සතුන් ඇති කිරීමක් පමණක් නොව, එය ක්‍රමවත් කළමනාකාරිත්වයක් මත පදනම් වූ සාර්ථක වාණිජ ව්‍යාපාරයකි. ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වය තීරණය වන්නේ එහි දත්ත සහ තොරතුරු පදනම්ව ගන්නා නිවැරදි තීරණ මතය.... Read more »
පොල්, කෝපි හා අඹ වගාවන්හි වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා SDB සහ MDF උපායමාර්ගික හවුල්කාරිත්වයකට
ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින් ජාතික සංවර්ධනයට දායකත්වය ලබාදීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන SDB බැංකුව එහි වටිනාකම් දාම මූල්‍යකරණය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ඕස්ට්‍රේලියානු රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන MDF ආයතනය (Market Development... Read more »
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ හැකි ද ? ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයන බෝගවලින් එකක් ලෙස සැලකෙන පොල් කර්මාන්තය රටේ... Read more »
නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබාදෙන පොල්පැළ වසර 05 යනතුරු අඛණ්ඩව අධීක්ෂණය සිදුකරන ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස පොල් පැල රක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය... Read more »

