අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ හැකි ද ? ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයන බෝගවලින් එකක් ලෙස සැලකෙන පොල් කර්මාන්තය රටේ... Read more »
නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබාදෙන පොල්පැළ වසර 05 යනතුරු අඛණ්ඩව අධීක්ෂණය සිදුකරන ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස පොල් පැල රක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය... Read more »
උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහජන චීන සමූහාණ්ඩුව සමඟ දකුණු-දකුණු සහයෝගීතා (SSC) වැඩසටහන විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහාය ඇතිව, උතුරු මැද පළාතේ මහ ඉලුප්පල්ලම පිහිටි සේවාස්ථ පුහුණු ආයතනයේදී... Read more »
උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි... Read more »
උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ... Read more »
උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි... Read more »
කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර... Read more »
ඩොලර් සංචිත වර්ධනය කර ගැනීම පිළිබඳ අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ... Read more »
ගම්පහ, කිරිඳිවැල ප්‍රදේශයේ ජීවත්වෙන හේමන්ත දෙණිපිටියගේ මුලින්ම කලේ රැකියාවක්. නමුත් මේ රැකියාව අතරතුර හේමන්තටත් විවිධ ව්‍යාපාරවල නිරතවෙන පුද්ගලයින් හමුවෙනවා. ව්‍යාපාර කරන අයගේ ජීවන විලාසය හේමන්තගේ හිත් ගන්නවා. ඔවුන් වියදම් කරන ආකාරය, තීරණ... Read more »
කොමර්ෂල් බැංකුව සහ යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සහ දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට කිලිනොච්චියේ ගොවීන් 100 දෙනෙකුට සුහුරු ගොවිතැන් තාක්ෂණ ක්‍රම පිළිබඳ ප්‍රායෝගික... Read more »

