දිට්වා සුළි කුණාටුවෙන් කෘෂි බෝග වලට සිදු වූ හානිය FAO සිතියම්ගත කරයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization – FAO) සමඟ එකතු කරන ලද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව දත්ත, ශ්‍රී ලංකාව පුරා කෘෂිකර්මාන්තයට ගංවතුර බලපෑම්වල හානිය පැහැදිලිව දක්වා ඇත. සිතියම් මගින්... Read more »

කෘෂිකර්ම ඇමැති සුළි කුණාටුවෙන් විනාශයට පත් මාවිල්ආරු සහ නීල බැම්ම ව්‍යාපාරයේ නිරීක්ෂණ චාරිකාවක

කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පසුගිය දා  දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් මාවිල්ආරු අමුණ, නීල බැම්ම සහ අලෙහි මහවැලි වැව් බැම්ම නිරීක්ෂණය කළේය. මහවැලි ගඟේ... Read more »

පොල්, කෝපි හා අඹ වගාවන්හි වටිනාකම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා SDB සහ MDF උපායමාර්ගික හවුල්කාරිත්වයකට

ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින් ජාතික සංවර්ධනයට දායකත්වය ලබාදීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන SDB බැංකුව එහි වටිනාකම් දාම මූල්‍යකරණය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ඕස්ට්‍රේලියානු රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන MDF ආයතනය (Market Development... Read more »

පොල් ආශ්‍රිත අපනයන වෙළෙඳපොළ ජය ගැනීමට අවශ්‍ය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා – EDB සභාපති

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ හැකි ද ? ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයන බෝගවලින් එකක් ලෙස  සැලකෙන පොල් කර්මාන්තය රටේ... Read more »
Ad Widget

පොල් වගාවට නව රක්ෂණ ක්‍රමයක්

නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබාදෙන පොල්පැළ වසර 05 යනතුරු අඛණ්ඩව අධීක්ෂණය සිදුකරන ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස පොල් පැල රක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය... Read more »

පලතුරු අගය දාම සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙරටට කෙසෙල් පටක රෝපණ රසායනාගාරයක්

උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහජන චීන සමූහාණ්ඩුව සමඟ දකුණු-දකුණු සහයෝගීතා (SSC) වැඩසටහන විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහාය ඇතිව, උතුරු මැද පළාතේ මහ ඉලුප්පල්ලම පිහිටි සේවාස්ථ පුහුණු ආයතනයේදී... Read more »

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනපති ප්‍රධානත්වයෙන් පලෙයි නගරයේදී ආරම්භ කෙරේ

උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි... Read more »

උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව ජනපති ප්‍රධානත්වයෙන්

උතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජය කෙරෙහි විශ්වාස තබමින් පියවරක් ඉදිරියට තැබූ... Read more »

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනපති ප්‍රධානත්වයෙන් පලෙයි නගරයේදී ආරම්භ කෙරේ

උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි... Read more »

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දෙනවා-

කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර... Read more »