2023-24 මහ කන්නයේ දී පැවැති අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා රුපියල් බිලියන දෙකක මුදලක් වැය වෙනු ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගණන් බලා ඇති බවත් දැනට වගාහානි වන්දි ලබා... Read more »
කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ පවතින හිතකර දේශගුණික හා පාංශු තත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රසවත් හා ඉහළ විවිධත්වයකින් යුත් නිවර්තන කලාපීය පලතුරු සහ එළවළු බෝග වගා කිරීමේ ඉහළ... Read more »
ශ්‍රී ලංකාවේ තේවලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තිරසර තේ නාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග... Read more »
කුරුළු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩ නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය... Read more »
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල්... Read more »
රටේ ජනතාවට “අයිතිය” ලබාදීම තම ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම්... Read more »
දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී සහ පරිසර සංරක්ෂණයේ දී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටීමෙන් ඵලක් නැහැ. පරිසරය හා බැඳුනු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් අරමුදල් සපයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු... Read more »
පොල් වගාවේ ඵලදායි ආයු කාලය වසර 60 ක් පමණ වන නිසා තෝරා ගන්නා පැළය උසස් පැළයක් විය යුතු අතර එය සාර්ථක පොල් වගාවක පදනමයි. නිවැරදි සාරවත් ශාඛයකින් ගන්නා බීජ පොල් තවාන් කර... Read more »
පුරාතන ශ්‍රී ලංකාවේ වාරිමාර්ග කටයුතු, ක්‍රි.පූ. 300 පමණ සිට පණ්ඩුකාභය රජුගේ පාලන සමයේදී සහ තවත් වසර දහස් ගණනක් අඛණ්ඩව සංවර්ධනය වෙමින් පැවති, පැරණි ලෝකයේ වඩාත් සංකීර්ණ වාරි පද්ධතියකි. පොළව යටින් ඇළ මාර්ග... Read more »
ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම උදෙසා තීරණයක් ගැනීම සහ ඔබේම නිෂ්පාදන වට්ටෝරු සැලසුම් කිරීම සිත්ගන්නාසුළු විය හැකිය. එසේ වුවත් එම ව්‍යාපාරය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට ඔබ සපුරාගත යුතු අවශ්‍යතා පිළිබදව පූර්ව අවබෝධයක් ලබා තිබීම... Read more »

