SMEs Guide SL: නව දිශානතියකට යොමුකළ යුතු වීදි ආහාර අලෙවි ව්‍යාපාර

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ජනප්‍රිය පොදු ස්ථාන මෙන්ම සුවිශේෂී ස්ථාන ආසන්නව මාර්ග දෙපස දැකගත හැකි ‘වීදි ආහාර පාන’  /Street Food අලෙවිකරණ ඉතා කුඩා කඩ, පුළුල් ලෙස පැතිරී යන සමාජ ප්‍රපංචයකි. සංචාරක ආකර්ෂණය දිනාගත්... Read more »

වී සදහා සහතික මිල ළඟදීම – කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. වී නිෂ්පාදනය සඳහා වැයවෙන පිරිවැය පිළිබඳව මෙම දිනවල පරීක්ෂා කරමින් යන... Read more »

SMEs Guide SL: සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම්කරුවන් හට ‘වෙළදපොළ ජයගත’ නො හැක්කේ ඇයි ?

රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සඳහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී... Read more »

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සේවයේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා බවත්  එම පුරප්පාඩු පුරවා ගොවි ජනතාව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයන් වෙනුවෙන් උපරීම සේවය ලබා දෙන බවත්  කෘෂෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග... Read more »
Ad Widget

SMEs Guide SL: ඩිජිටල් අනාගතය හමුවේ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැදගත්කකමසහ අභියෝග

නිවෙස් පිරිසිදු කිරීම, පානීය ජලය ගෙන ඒම, පිඟන් සේදීම, රෙදි සේදීම, පවුලේ අයට ආහාර සැකසීම, දරුවන් රැකබලා ගැනීම සහ ඇඳුම් මැසීම ආදිය ඔස්සේ කාන්තාවකගේ ගෘහාශ්‍රිත සේවා කටයුතු පුළුල්ව විහිදී තිබේ.  ස්වාමි දියණියක්... Read more »

ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 86% ඉක්මවලා – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන්... Read more »

ඉදිරි කන්නයේ දි ගොවින්ගෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගන්නවා – වී අලෙවි මණ්ඩලය

වී අලෙවි මණ්ඩලය මගින් ඉදිරි කන්නයේ දි ගොවින්ගෙන් වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමට බලාපොරොත්තුවන බැව් වි අලෙවිමණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි. වි මෙට්‍රික්ටොන් ලක්ෂ 02ක් පමණ ගබඩා කිරිමට හැකි ගබඩා... Read more »

අත්‍යාවශ්‍ය භාණ්ඩ 63ක විකුණුම් බද්ද ගැන ආණ්ඩුව ගත් අලුත්ම තීන්දුව

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් ද්‍රව්‍ය 63ක් සඳහා දැනට පවතින ආනයන බද්ද කිසිදු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට අදාළ ගැසට් නිවේදනය 2024 දෙසැම්බර් 31 වැනි දින නිකුත් කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය... Read more »

Lovol Harvesters : DIMO ඉහළම සම්මාන දෙකකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ Lovol Harvesters සඳහා බලයලත් බෙදාහරින්නා වන DIMO විසින් පසුගියදා චීනයේ Lovol මධ්‍යස්ථානයේ පැවති 2025 Weichai Lovol ගෝලීය හවුල්කරුවන්ගේ සමුළුවේදී (Weichai Lovol Global Partners Conference) ඇගයීම් දෙකක් දිනා ගත්තේය. ඩීමෝ Loyal... Read more »

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව සිව්වන මාසයටත් ඍණ... Read more »