කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ‘නකල්ස් ව්‍යාපෘතිය‘ යටතේ ඇති කුඹුරු ලියැදි ඒකාබද්ධ කිරීමේ වැඩසටහනෙන් යාය 7 , සාලිය වැව FC 42 ඇළ ප්‍රදේශයේ වී ගොවීන්ගේ ඇස්වැන්න වාර්තාගත... Read more »
තුන්වන කන්නයේ ( මැද කන්නයේ ) මුං වගාව අනුරාධපුර, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල වැඩිපුර ව්‍යාප්ත වී පවතී. තවදුරටත් එය ප්‍රචලිත කිරීමෙිදී ශ්‍රම දායකත්වය සොයා ගැනීම හා ගතවන කාලය ගොවීන්ට ගැටලුවක් වී ඇතිබව... Read more »
කුඩා පරිමාණයේ වගාබිම්වල තිරසාර ලෙස නිෂ්පාදනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන සංරචකයක් වන දේශගුණික විපර්යාසයන්ට අනුගත තිරසාර ඉඩම් කළමනාකරණය යටතේ 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් රැසක් සඳහා දුම්බර හරිත... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ දැක්ම අනුව යමින් කොළඹ මහවැලි කේන්ද්‍රය මූලික කරගනිමින් Euphoria Ceylon නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. මහවැලි උපදේශන කාර්යංශය, මහවැලි... Read more »
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිය සේවක සේවිකාවන් 383 දෙනෙකු සඳහා ප්‍රසාද දීමනා ලබ දීමට කටයුතු කර ඇත. කෘෂිකාර්මික හා... Read more »
මොරගොල්ලාගම නිකවැව ගොවිජන සභාව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා නිකවැව සමිති ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. ගොවිජන සභාවන්හි මූලිකම පරමාර්ථය වන්නේ ගොවි ජනතාව අතරටම ගොස්, ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු... Read more »
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන බල ප්‍රාදේශ තුළ වාසය කරන ගොවි ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සිදුවන අතර අදාළ ප්‍රතිලාභීන්ගේ ශක්‍යතාවය හඳුනාගැනීමෙන් පසු 50%ක ගොවි... Read more »
ගතවූ පැය 24ක කාලය තුළ මහවැලි, කැලණි, කළු ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේය. මහවැලි... Read more »
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) දින උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය. මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර,... Read more »

