2024 මැයි මාසයේ අපනයන ආදායම 9.4%කින් ඉහළට

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 960.2ක් වූ අතර එය පෙර මාසය වන 2024 අප්‍රේල් මාසයට... Read more »

රට පුරා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ දැවැන්ත ජාතික වැඩපිළිවෙළක්

දිවයින පුරා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.විදෙස් රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි අයෙකු නම් ප්‍රදේශයේ සංවර්ධන නිලධාරී මහතා/මහත්මිය හමුවන... Read more »

2023-24 මහ කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් බිලියන 02ක් වැය වෙනවා – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර

2023-24 මහ කන්නයේ දී පැවැති අධික වර්ෂාව හේතුවෙන් හානියට පත්  වගාවන් සඳහා රුපියල් බිලියන දෙකක මුදලක් වැය වෙනු ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගණන් බලා ඇති බවත්  දැනට වගාහානි වන්දි ලබා... Read more »

ශ්‍රී ලංකාවේ සැකසූ පලතුරු හා එළවළු කර්මාන්තයේ විභවතා, බාධක හා අනාගත අපේක්ෂාවන්

කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ශ්‍රී ලංකාවේ පවතින හිතකර දේශගුණික හා පාංශු තත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රසවත් හා ඉහළ විවිධත්වයකින් යුත් නිවර්තන කලාපීය පලතුරු සහ එළවළු බෝග වගා කිරීමේ ඉහළ... Read more »
Ad Widget

ශ්‍රී ලංකා තිරසර තේ නම රැකගන්න කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය හා පුද්ගලික ආයතන අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ තේවලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තිරසර තේ නාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමග... Read more »

කුරුළු උණ බලපෑමට ලක් වූ රටවලින් සත්ව නිෂ්පාදන ආනයනය තහනම් කරයි

කුරුළු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩ නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය... Read more »

අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතුයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල්... Read more »

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් අයිතිය නොමැති පවුල් 27,595කට ‘උරුමය වැඩසටහන යටතේ‘ සින්නක්කර ඉඩම් ඔප්පු

රටේ ජනතාවට “අයිතිය” ලබාදීම තම ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම්... Read more »

පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ දී සහ පරිසර සංරක්ෂණයේ දී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටීමෙන් ඵලක් නැහැ. පරිසරය හා බැඳුනු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් අරමුදල් සපයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු... Read more »

‘පොල් පැළ සිටුවීම‘ ගැන මුල සිට සරලව දැන ගනිමු

පොල් වගාවේ ඵලදායි ආයු කාලය වසර 60 ක් පමණ වන නිසා තෝරා ගන්නා පැළය උසස් පැළයක් විය යුතු අතර එය සාර්ථක පොල් වගාවක පදනමයි. නිවැරදි සාරවත් ශාඛයකින් ගන්නා බීජ පොල් තවාන් කර... Read more »