පොල් වගා කරුවන්ට සහන මිලට පොල් පොහොර

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති හලාවත වැවිලි සමාගමෙන් සහ පොල් වගා කිරිමේ මණ්ඩලයෙන් වැඩසටහන් කිහිපයක් අද (21) දින හලාවත වැවිලි සමගමේ පලුගස්වැව වත්තේ දි සිදු කරන ලදි. පොල් වගා... Read more »

අප්‍රිකානු සූකර උණ සම්බන්ධයෙන් නැවතත් සීමා:පනවා ඇති සීමා මොනවා ද?

අප්‍රිකානු සූකර උණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තම්න්තුව නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මීට පෙර 2024 ඔක්තෝබර් මාසයේදී ද මෙවැනිම ආකාරයේ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, නැවතත් එම... Read more »

වන අලි ගැටලුව විසඳීමට දිස්ත්‍රික් මට්ටමින් වගකිව යුතු නිලධාරින්ගෙන් සමන්විත කමිටු පත් කෙරේ

ආරක්ෂක අංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විධිමත් මෙහෙයුමක් ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක... Read more »

වන සතුන්ගෙන් සිදුවන භෝග හානි පාලනයට රජයේ අවධානය

වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට (කෘෂිකර්මාන්ත හා වැවිලි අංශය) සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්,... Read more »
Ad Widget

RIES ව්‍යාපෘතියේ ජාතික සමාප්ති උත්සවය ජුනි 19 වන බ්‍රහස්පතින්දා

ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ‘ප්‍රතිරෝධී සහ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් ආර්ථික පද්ධති (Resilient and Gender Inclusive Economic Systems – RIES)’ ව්‍යාපෘතියේ ජාතික සමාප්ති උත්සවය 2025 ජුනි 19 වන බ්‍රහස්පතින්දා පෙ.ව.... Read more »

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් සහ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් Eric Walsh සහ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් අමාත්‍යාංශයේදී පවත්වන ලදී. මේ සඳහා කැනඩාවේ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහ අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සම්බන්ධ... Read more »

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් නිර්මාණය කිරීමට රජයේ අවධානය

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ නිර්මාණය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය (GFSI) වැනි දර්ශකවලින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවෙහි සමස්ත තත්ත්වය නිවැරදිව පිළිබිඹු... Read more »

ආර්ථික ගැටලු විසඳීමට මඟ කියන පුනර්ජනනීය කෘෂි කර්මාන්තය පිළිබඳ සමුළුව සාර්ථකව නිමා වෙයි

Control Union Sri Lanka විසින් අනුග්‍රහය දක්වන ලද “Regenagri” සමුළුව පසුගියදා කොළඹ Merino Beach හෝටලයේදී ගෝලීය දැනුම දැනුම හා අත්දැකීම් බෙදාගැනීමේ සම්මේලනයක් ලෙස සංවිධානය කොට තිබිණි. Solidaridad, Regenagri CiC UK සහ Nucleus... Read more »

“එක මිටට ගොවි බිමට”: වගා නොකළ ඉඩම් වගා කිරීම ඇරඹේ

රජය මඟින් ආරම්භ කර ඇති වගා නොකළ ඉඩම්, වගා කිරී­මට යෑමේදී සිය­ලුම ගොවීන්ට ආර්ථික ශක්ති­යක් ලබා දෙනවා සේම ඒ තුළින් ජාතික ආර්ථි­ක­යට වි‍ශාල ශක්ති­යක් ලැබීම ජන­තා­වගේ ජය­ග්‍ර­හ­ණ­යක් බව කෘෂි­කර්ම, පශු සම්පත් ඉඩම්... Read more »

කාලගුණික පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති හා ආහාර නිෂ්පාදන සුරක්ෂාව

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ දේශගුණික විපර්යාස පෘථිවිවාසී සැමට සැබෑ සහ ප්‍රතික්ෂේප කළ නොහැකි තර්ජනයක් බව නොරහසකි. එමෙන්ම ලෝකය පුරා දේශගුණික විපර්යාස Climate Change මත සිදුවන කෙටිකාලීන තද වර්ෂාපතන, ගංවතුර, නියඟ, සුළි... Read more »