මහවැලි උපදේශක කාර්‍යංශය මඟින් ජල විද්‍යාත්මක ළිං සමීක්ෂණ පුහුණු වැඩසටහනක්

මහවැලි උපදේශක කාර්‍යංශයේ  ආයතනික සමාජ වගකීම් (CSR) සහ ව්‍යාපාර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන GCF Knuckles ව්‍යාපෘතියෙහි ජලවිද්‍යාත්මක ළිං සමීක්ෂණය (Hydrology Well Survey) පසු ගියදා මාතලේ දිස්ත්‍රික්කයේදී ආරම්භ කරන ලදී. Read more »

එල් නිනෝ නියඟයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් හට ගත් නියගයෙන් විපතට පත් වගාවන්ට කඩිනමින් කෘෂි රක්ෂණ වන්දි ගෙවීමට රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ... Read more »

කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටලු පිළිබඳ ජංගම සේවයක්

කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ආරවුල්, බදු ගැටලු සහ සුනාමි දීමනා පත්‍ර ආශ්‍රිත ගැටලු පිළිබඳ සාකච්ඡා කර විසඳුම් ලබාදීමේ අරමුණින් ජංගම සේවා වැඩසටහනක් 2026 අගෝස්තු මස 13 සහ 14 යන දෙදින... Read more »

ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 35.9ක් දක්වා පහළට – ගොවිජනතාවට විශේෂ දැනුම් දීමක්

දිවයින පුරා පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 35.9ක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පි.එස්.ඩි. හේරත් මහතා... Read more »
Ad Widget

වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි ගොවි ජනතාවට සහ පාරිභෝගිකයාට ඉහළ සහනයක්

ගොවි ජනතාවගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දීමේ සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද රුපියල් මිලියන 7500ක පරිපූරක අයවැය ඇස්තමේන්තුව අද (21) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමෙන් අනතුරුව වැඩි... Read more »

වස විසෙන් තොර සුරක්ෂිත පලතුරු පාරිභෝගිකයා අතට පත් කිරීමට විශේෂ නියාමන වැඩපිළිවෙළක්

වෙළෙඳපොළේ අලෙවියට ඇති සියලුම පලතුරු වස විසෙන් තොර, උසස් ප්‍රමිතියෙන් යුත් සුරක්ෂිත පලතුරු බවට සහතික කිරීම ප්‍රධාන අරමුණයි. පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසාත්, පලතුරු ඉදවීමේදී සිදුවන පසු අස්වනු හානි අවම කරගැනීම උදෙසාත් විශේෂ... Read more »

එල්-නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ඉදිරි සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මේ වන විට බලපා... Read more »

ශ්‍රී ලංකාවේ නැවුම් අන්නාසි පළමු වරට පකිස්තාන වෙළඳපොළට අපනයනය කෙරේ

ශ්‍රී ලංකාවේ නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නැවුම් ශ්‍රී ලාංකේය අන්නාසි (Ananas comosus) අඩි 20ක ප්‍රථම කන්ටේනරය අගෝස්තු 21 වන දින පකිස්තාන වෙළඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කටයුතු සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ නැවුම්... Read more »

කුර හා මුඛ රෝග සඳහා ගවයින් සහ එළුවන් නොමිලේ එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා ඇරඹෙයි

කුර හා මුඛ රෝගය සහ සමේ ගැටිති රෝගයෙන් එළ ගවයන් මී ගවයන් සහ එළුවන් සුරැකීමට ජාතික නොමිලේ එන්නත්කරණ වැඩසටහන ඊයේ (20) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සහ... Read more »

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට රජයට අවශ්‍ය රුපියල් මිලියන 7500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි

2026 යල කන්නයේ වී මිලදී ගැනීමට අරමුදල් ලබා ගැනීම සඳහා රජයට අවශ්‍ය රුපියල් මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවේ දී (21) සම්මත විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්... Read more »