වගා හානි සඳහා වන්දි ලබාදීම කඩිනමින් අවසන් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා... Read more »

SMEs Guide SL: ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී NEDA හි කාර්යභාරය

ව්‍යවසායකත්වය වැඩි වැඩියෙන් අවධානයට ලක්වන යුගයක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබුණි. ආයෝජන සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වසර... Read more »

යල කන්නයේ හිඟයකින් තොරව පොහොර ලබා දීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යල කන්නයට... Read more »

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික නීති සංශෝධනය පිළිබඳ පුහුණු වැඩමුළුවක්

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මන්ඩලය යටතේ ඇති ජාතික කාබනික පාලන ඒකකය (NOCU) සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ එක්සත් රාජධානියේ වෙළඳ හවුල් වැඩසටහන (UKTP) එක්ව පසුගියදා  කොළඹ දී එක්දින වැඩමුළුවක් සංවිධානය කළේය. ජාතික කාබනික... Read more »
Ad Widget

යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම එළැඹෙන 15 වැනිදායින් පසු

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට ජලය මාර්තු මස 15 වැනිදායින් පසු නිකුත් කිරීම පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී  සාකච්ඡා කෙරිණි. ... Read more »

වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ වියළි කලාපයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන්

ග්‍රාමීය දිළිඳු භාවය දුරු කිරීම සඳහා කාන්තාවන්ගේ ව්‍යාවසායකත්ව හැකියාවන් වැඩිදියුණුකර ගැනීම ඉලක්ක කොට වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය යටතේ මේ වන විට වියළි කලාපයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින්... Read more »

වන සත්ව හානි අවම කිරීමට නිර්දේශ ලබා ගන්න ඇමැති ලාල්කාන්ත‌ගෙන් විශේෂ කමිටුවක්

වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කලමනාකරණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම,... Read more »

කුඩා ව්‍යාපාරයක් සඳහා අවම වියදම් සහිත, නමුත් වඩාත්ම ඵලදායී අලෙවිකරණ උපාය මාර්ගය කුමක්ද?

සේවකයින්ට ගෙවීම් කිරීම සහ අනෙකුත් මෙහෙයුම් වියදම් අතර කුඩා ව්‍යාපාර බොහෝ විට අලෙවිකරණය සඳහා වැය කරන්නේ සීමිත මුදලකි. ඔබගේ කුඩා ව්‍යාපාරයෙත් අලෙවිකරණ ක්‍රියාකාරකම් සඳහා වැඩි මුදලක් ඉතිරිව නොමැති නම්, බලාපොරොත්තු අත් නොහරින්න, සියල්ල අවසන්... Read more »

GI ප්‍රමිතිය සඳහා අවස්ථාව ලැබීමත් සමඟින් ශ්‍රී ලංකාව දේශීය කෘෂි නිෂ්පාදන සඳහා ආරක්ෂාව තවත් ශක්තිමත් කරයි

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO), විසින් දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් අවස්ථාව ලබා දී ඇත. මෙම වැදගත් පියවර... Read more »

SMEs දියුණු කරන්න ගෙන ඇති නව සැලසුම් NEDA සභාපති හෙළි කරයි

ඉන්කියුබේටර් ආර්ථික වර්ධනයට තීරණාත්මක පියවරක් SMEs සහාය වීමට උත්සාහ කරන බව NEDA සභාපති ලක්ෂ්මන් අබේසේකර අවධාරණය කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඉන්කියුබේටර් ව්‍යාපාරය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් හරහා ක්‍රියාත්මක කෙරේ. SMEs... Read more »