ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් ඓතිහාසික වාර්තාවක්: මුල් මාස හයට රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක්

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සිය ඉතිහාසය අලුත් කරමින් මෙම වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල් මිලියන 300ක ශුද්ධ ලාභයක් උපයා ගැනීමට සමත්ව... Read more »

යල කන්නයේ පොහොර සහනාධාරය රුපියල් කෝටි 1400 ඉක්මවයි – ගොවීන් 480,000කට සහන

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් යල කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් මේ වන විට රුපියල් 14,259,424,849.80ක මුදලක් ගොවි ජනතාව වෙත බෙදාහැර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා... Read more »

එල් නිනෝ අවදානමට මුහුණ දෙන්න වාරි මාර්ග අමාත්‍යාංශය සූදානම් – ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්

සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මාසයේ අපේක්ෂිත සෘතුමය වර්ෂාවට පෙර පැරණි ඇළ මාර්ග සහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සහ ජලය රඳවා ගැනීමේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා රජය රුපියල් බිලියනයක වාරිමාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහනක් දියත් කර... Read more »

Keells–SARP හවුල්කාරිත්වයෙන් ආරක්ෂිත ගෘහ වගාවට නව අවස්ථා

ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ගොවීන් විධිමත් වෙළඳපොළ සමඟ සෘජුව සම්බන්ධ කරමින්, නවීන කෘෂි තාක්ෂණය භාවිතයෙන් තිරසාර ආදායම් උත්පාදනය කරන කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය–පෞද්ගලික–නිෂ්පාදක හවුල්කාරිත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. මෙම... Read more »
Ad Widget

Keells–SARP රාජ්‍ය–පෞද්ගලික–නිෂ්පාදක හවුල්කාරිත්වයෙන් එළවළු නිෂ්පාදනයට නව දිශානතියක්

ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ගොවීන් විධිමත් වෙළඳපොළ සමඟ සෘජුව සම්බන්ධ කරමින්, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන, නවීන තාක්ෂණය භාවිත කරන සහ තිරසාර ආදායම් උත්පාදනය කරන කෘෂි ව්‍යවසායකයන් පිරිසක් බිහිකිරීමේ අරමුණින්, කුඩා පරිමාණ කෘෂි... Read more »

ගෙවතු වගා ක්ෂේත්‍ර දිනය ගනෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඇරඹෙයි

ගෙවතු වගා ක්ෂේත්‍ර දිනය අද (13) ගනෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භ විය. උත්සවය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.... Read more »

දුම්බර හරිත සවිය ව්‍යාපෘතියෙන් ගෙවතු වගා ගොවීන්ට අතහිත – මිලියන 1.8ක ප්‍රතිලාභ ගොවීන් අතට

වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “දුම්බර හරිත සවිය” ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ගෙවතු වගා වැඩසටහනට සාර්ථක දායකත්වයක් ලබාදුන් ගොවි ජනතාව දිරිමත් කිරීම සහ ඔවුන්ගේ කැපවීම... Read more »

2026 යල කන්නයේ පොහොර සහනාධාර ගෙවීම රු. කෝටි 1400ක්: ගොවීන් 480,000කට සහන

2026 යල කන්නයේ පොහොර සහනාධාර ගෙවීම කෝටි 1,400ක් ඉක්මවා ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා කියයි. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (12) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ... Read more »

සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන් වෙනුවෙන් ජනපති ගත් පියවර විශේෂ ඇඟයීමට

සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන් වෙනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා කළ සාධනීය මැදිහත් වීම අගය කරන බවත්, මේ සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර තිබෙන... Read more »

ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් ගොවිපළ නිවාස සඳහා රක්ෂණාවරණයක්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ගව, එළු, බැටළු සහ සූකර සත්ත්වයින්ගේ ගොවිපොළ නිවාස සඳහා රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා විසින් අද (12) නිකුත් කළ... Read more »