2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත අතිරේක අරමුදල් සලසා දීම සඳහා ඊයේ (14) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. කෘෂිකර්ම,... Read more »
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ (HARTI) අධ්‍යාපන හා පුහුණු අංශය විසින් රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද ආපදා කළමනාකරණ තෙදින පුහුණු වැඩසටහන පසුගිය දා (සැප්තැම්බර් 02 සිට... Read more »
දිවයිනේ දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 35කට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (07) දිනය වන විට පවුල් 35,169කට අයත් පුද්ගලයින් 115,586 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ... Read more »
2025 වසරට සාපේක්ෂව මෙම වසරේ අගෝස්තු 21 වැනිදා දක්වා වාර්තා වූ දත්තවලට අනුව වන අලි – මිනිස් ගැටුම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ... Read more »
වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්, ගම්පොළ දොළොස්බාගේ තරුණ කැල සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලී ජනතාවගේ දායකත්වයෙන්, නියඟයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 480කට ආසන්න පිරිසකට පානීය ජලය... Read more »
2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 7.5ක අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර අනුමත කරන... Read more »
එල් නීනෝ තත්ත්වය යටතේ නියඟයෙන් හානියට පත් වගාවන් සඳහා රක්ෂණ වන්දි මුදල් ගෙවීම් අද (04) දින සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (04)... Read more »
නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයෙන් ගොවීන්ගේ අස්වැන්න වැඩිදියුණු කිරීම හා ජල කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගත් කුඹුරු ලියැදි ඒකාබද්ධ කිරීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පහළ තලාව වැව 420 එස්.ඩී. 01... Read more »
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව තාක්ෂණය මුසු කරමින් ඉදිරියට යෑම සඳහා විද්වත් සමාජ කතිකාවතකට සමාජය යොමු කිරීම සඳහා මූලික සාකච්ඡාවක් අද (02) පැවැත්විණි. ISAE 2026 වසරේදී සිදුකරන මෙම නිල දියත් කිරීම රජය, විද්‍යා... Read more »
භූතානයේ පැවති ගෝලීය සමුළුවේදී තිරසාර ආහාර පද්ධති පිළිබඳ ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානය පිළිබඳ අග්‍රාමාත්‍යවරිය ලොවට කියයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 2026 සැප්තැම්බර් 01 දින භූතානයේ ඩුන්ග්කාර් ඩ්සොංහිදී “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව... Read more »

