පොල් වගාවේ ගැටලුවලට 1916 ඔස්සේ භාෂා තුනෙන්ම පිළිතුරු

පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන කවර ගැටලුවකට වුවද 1916ට අමතා විසඳුම් ලබා ‍ගැනීමේ පහසුකම අද (05) සිට ක්‍රියාත්මක වේ. මේ සඳහා  ක්ෂණික දුරකථන අංකයක් සහ Coconut App නමින් දුරකථන යෙදවුමක් පොල්... Read more »

පොල් වගාව සම්බන්ධ ගැටලුවක්ද ? : 1916 ක්ෂණික දුරකථන අංකයට කතා කරන්න

පොල් වගාවට අදාළ සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා... Read more »
Ad Widget

අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමේදී තේ කර්මාන්තයේ නව ප්‍රවර්ධනයක් අත්‍යවශ්‍යයි

නව උපාය මාර්ගික වැඩපිළිවෙළක් ඔස්සේ “සිලෝන් ටී” සන්නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් ප්‍රවර්ධනය කරනවා – කොළඹ ජාත්‍යන්තර තේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනපති පවසයි. අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමේදී මෙරට තේ කර්මාන්තය... Read more »

‘පොල් පැළ සිටුවීම‘ ගැන මුල සිට සරලව දැන ගනිමු

පොල් වගාවේ ඵලදායි ආයු කාලය වසර 60 ක් පමණ වන නිසා තෝරා ගන්නා පැළය උසස් පැළයක් විය යුතු අතර එය සාර්ථක පොල් වගාවක පදනමයි. නිවැරදි සාරවත් ශාඛයකින් ගන්නා බීජ පොල් තවාන් කර... Read more »

තේ කර්මාන්තය සුරැකීම හා කම්කරු වැටුප් වැඩිකිරීම

මෙරට ප්‍රමුඛතම කෘෂිකාර්මික අපනයන භෝගය ලෙස සැලකිය හැක්කේ තේ වගාවයි. මිලියනයකට ආසන්න පිරිසකට ඍජු හා වක්‍ර රැකියා සපයන මෙම කර්මාන්තය රටේ භූමි ප්‍රමාණයෙන් 4% ක් හෙවත් හෙක්ටයාර් 203000 කට ආසන්න භූමි ප්‍රමාණයක... Read more »