බතට පස සකසමින්!

පොහොර සහනාධාරය වැඩි කිරීමත් සමඟ අතහැර දමන ලද කුඹුරු පවා යළි වගා කරන්නට ගොවීහු කටයුතු කළහ. අත් ට්‍රැක්ටරයෙන් මේ කුඹුර සී සෑම සිදු කරන්නේ රජරට හෝ නැඟෙනහිර ප්‍රදේශයක හෝ ගොවියකු නොවේ. අගනගරයට ආසන්න ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ මහාමාර්ගය අද්දර පිහිටි මේ කුඹුරුයාය වී ගොවිතැනට සකස් කරන අයුරු ලේක්හවුස් ඡායාරූප ශිල්පී තිලක් පෙරේරා මෙසේ කැමරාවට හසු කරගෙන ඇත.

මූලාශ්‍රය – සිළුමිණ ඊ පුවත්පත

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *