
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව නමින් වර්ෂ 1972 කාලයේ දි ආරම්භ කරලා 2024 වන විට වසර 52ක් සැපිරෙනවා. අද අපි මේ සොඳුරු කතා බහට සුදානම් වෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරම්භක ... Read more »

ව්‍යාපාරය මේ තියන තැනට වර්ධනය කරගන්න තරුණයෙක් විදියට මම විශාල කැපකිරීමක් කළා. පොඩි කාලයක් ඇතුළත ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න තිරය පිටුපස හිතාගන්න බැරි තරම් කැපකිරීමක් තියෙනවා” ඔබ ඔබේම සිහිනයක් වෙනුවෙන් කැප නොවුණොත්,... Read more »

R.K.W. රන්කෙත් කුඹුර, අධ්‍යක්ෂ (සංවර්ධන) III, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුරුඳු කියන්නේ අවුරුදු 75-100ක් විතර හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් බෝගයක්. නමුත් බොහෝ කුරුඳු වගාකරුවන් මේ ගැන නිසි සැලකිල්ලක් දක්වන බවක් පේන්නෙ නෑ.... Read more »

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට වන සතුන්ගෙන් සිදුවන හානි තිරසර ලෙස කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සංවාදයක් පවතී. වර්තමානය වන විට රට තුළ පවතින ආර්ථික දුෂ්කරතා තුළ මේ සංවාදය වඩාත් ප්‍රබල වී... Read more »

මිනිස් ජනගහනයට වඩා රිළවු ප්‍රමාණය වැඩි වීමෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පොල් ගස්වල ගෙඩි කා දැමීමෙන් පොල් හිඟය නිසා වෙළෙඳපළේ පොල් මිල අහස උසට නැඟ ඇති බව ගොවියෝ චෝදනා කරති. මේ වන විට නිවෙස්... Read more »

ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ “Lankapak 2024” ඇසුරුම්, සැකසුම්, මුද්‍රණ, ප්ලාස්ටික් සහ කඩදාසි ජාත්‍යන්තර ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන... Read more »

රියාද් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සමඟ එක්ව 2024 ඔක්තෝම්බර් මස 21 සිට 24 දක්වා රියාද්හි පැවති 41 වෙනි සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය-2024 සඳහා ප්‍රථම වරට පොල් ආශ්‍රීත... Read more »

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී... Read more »

2024 මහ කන්නය වෙනුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය බෙදා හැරීමේ උත්සවය අද (25) ආගමික ආශිර්වාද සහිතව පැවැත්විණි. පරාක්‍රම සමුද්‍රය යටතේ මෙවර අක්කර 25,100ක භූමි ප්‍රමාණයක වී වගාව සිදු කරන බව පරාක්‍රම සමුද්‍රයේ... Read more »

අසාධාරණ ලෙස ලාභ ලැබීමට සහල් පාලන මිලෙහි වෙනසක් සිදු කරන්නේ නැහැ ජනපති සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවේ දී පවසයි සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ... Read more »