උතුරු මැද පළාතේ TJC අඹ ප්‍ර‌භේදය අපනයනය ඉලක්ක කරගත් වගාවක් බවට පත්කිරීමට සැලසුම්

උතුරු මැද පළාතේ TJC අඹ ප්‍ර‌භේදය අපනයනය ඉලක්ක කරගත් වගාවක් බවට පත්කිරීමට සැලසුම් කරන බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම අඹ ගොවීන් අපනයන ව්‍යවසායකයන් බවට පත් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එම දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව ගොවීන්ට අවශ්‍ය නිසි පුහුණුව ලබා දී ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසන බව ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කරයි

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *