මහවැලි උපදේශක කාර්‍යංශය මඟින් ජල විද්‍යාත්මක ළිං සමීක්ෂණ පුහුණු වැඩසටහනක්

මහවැලි උපදේශක කාර්‍යංශයේ  ආයතනික සමාජ වගකීම් (CSR) සහ ව්‍යාපාර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන GCF Knuckles ව්‍යාපෘතියෙහි ජලවිද්‍යාත්මක ළිං සමීක්ෂණය (Hydrology Well Survey) පසු ගියදා මාතලේ දිස්ත්‍රික්කයේදී ආරම්භ කරන ලදී.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *